ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත

ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත

දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සලකනු ලබන බව අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව අමෙරිකාවේ, වොෂින්ටන්හි පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. “ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ…

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ
|

මන්ත්‍රීවරුන් කරත්ත විරෝධයේ

ඉන්ධන හිගයට රජය වගකිව යුතු බව පවසමින් එයට විරෝධය පා කිලිනොච්චියේ සහ මුලතිව්හි ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන් කරත්තවලින් ඉන්ධන හල් වෙතට සහ මාසිකසභා සභාරැස්වීම් වෙතට පැමිණියහ. මුලතිව් කරෙයිදුරපත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින්  මාසික සභා රැස්වීමට නගරහ හරහා ගොන්කරත්තවලින් පැමිණියේ සිය වාහන වලට ඉන්ධන ගැසීමට නොහැකිවී ඇති බවටත් ජනතාවට සිදුව ඇති පීඩාවන්ට රජය වගකිව යුතු බවටත් පවසමිනි.

කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක්

කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක්

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේය. මේ අතර දැඩි වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් පවතින අතර මේ නිසා කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල ප්‍රදෙශවල ගංගාවේ ජල මට්ටම් සැලකිය යුතු…

කැළණි ගඟේ ගංවතුර තත්ත්වයක් – මරණ 6ක් – 7000ක් අවතැන්

කැළණි ගඟේ ගංවතුර තත්ත්වයක් – මරණ 6ක් – 7000ක් අවතැන්

කැළණිගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි
|

පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි

පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි. ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං…