ධන කුවේරයන් දණ ගැස්සවූ පෙරළිකාරිය

thilini-priyamali

තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට ධන කුවේරයන් දණ ගැස්සවූ මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි. මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා. රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඇය 1982 වසරේ කළුතර ප්‍රදේශයේ දී උපත ලබා ඇති බව සඳහන්. ඇගේ පියා වඩු කාර්මිකයෙක් බවටත් ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ අටේ පංතියට පමණක් බවටත් තොරතුරු පළව තිබේ. කලක් මැදපෙරදිග ලෙබනනයේ ගෘහසේවිකාවක ලෙස සේවය කර ඇති…

Read More

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වෙයි. සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා අයර්ලන්තය සමග පැවැත් වේ. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත Edit Edit date and time

Read More

රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක්

india-tv

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත රාත්‍රී 08යි 30ට ක්‍රියාත්මක කළ හැකිය.

Read More