ගිනි අවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙකු  හික්ඩුවේ  දී අල්ලයි

ගිනි අවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙකු  හික්ඩුවේ  දී අල්ලයි

ලංකාවේ නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ 03 ක් සමඟ සැකකරුවෙකු  හික්ඩුව දූවගොඩ  දී අල්ලයි. හික්කඩුව පොලිස් කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත 15 දින  සිදු කල විශේෂ මෙහෙයුමක දී   ලංකාවේ නිෂ්පාදය කල ගිනි අවියක් හා උණ්ඩ තුනක් සහිතව එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු දුවගොඩ හික්කඩුව පදිංචි වයස අවුරුදු 48ක් පමණ වු පුද්ගලයෙකි. සැකකරුවා (16 දින) ගාල්ල…

කොරෝනා වසංගතයට සමගාමීව දොරින් දොරට සෞඛ්‍ය ජංගම සේවාවක්

කොරෝනා වසංගතයට සමගාමීව දොරින් දොරට සෞඛ්‍ය ජංගම සේවාවක්

ලංකාවේම ක්‍රියාත්මකවන පරිදි පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමින් සැදුම් ලත් ජංගම සෞඛ්‍ය සේවාවක් ආරම්භ කිරීම කාලීන යුතු කමක් මෙන්ම අවහ්‍යතාවයක් බව දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ඒ.ජී.සී පියසිරි මහතා පවසයි. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක් වු ඒ මහතා මෙසේ ද කීය. මෙය ඉතාම වැදගත් කටයුත්තක් වෙනවා. මා දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ධූරය…

සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන්

සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන්

කොවිඩ් 19 වසංගය හේතුවෙන් මෙවර සුර අසුර සංග්‍රාමයේ ස්කන්දස්ට්‍රි උපවාස පුජාවන් සෞඛ්‍ය ආරක්ෂ උපදෙස් මත  හැටන් කතරගම දේවාලයේදි 16වන දින ආරම්භ කරන ලදි. අසුරයන් පරදා සුරයන් ජයගත් ස්කන්දස්ට්‍රි උත්සවය හැටන් නගරයේ පැරනිම හිංදු දේවාලය වන හැටන් කතරගම දේවාලයේදි වාර්ෂිකව උත්කර්ෂවත් ලෙස පැවැත්වුවද කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර එම උත්සවය සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පැවැත්විමට පියවර ගෙන…

වාහන ආනයනය තවත් වසරකින් කල් යයි

වාහන ආනයනය තවත් වසරකින් කල් යයි

වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.

බස් රථ සම්බන්ධයෙන්  නීතිය දැඩිවෙයි

බස් රථ සම්බන්ධයෙන් නීතිය දැඩිවෙයි

රජය නියම කර තිබෙන මිල ගණන් වලට වඩා මගීන් ගෙන් ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේවන විටත් එවැනි බස් රථ පහක මාර්ග බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි. ඇතැම් බස් රථ වලින් නියමිත මුදලට වඩා වැඩියෙන් ගාස්තු අයකරන බවට හා ඒ සඳහා නියමිත ටිකට්…

සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි
|

සංඝමිත්තා මාතාව දිවයිනේ දෙවන ස්ථානයත් බිහිකරයි

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානයට පත් වීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ලකිති විහංගා විජේරත්න සිසුවිය සමත් වී ඇත. ගාල්ල දංගෙදර ප්‍ර දේශයේ පදිංචි ඇය දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දියණියයි. මම ඇත්තටම විභාගයට ගොඩක් මහන්සි වුවා. ඒ මහන්සියේ ප්‍රතිළුල ලැබිලා තියනවා. මගේ පාසල සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන් මේ ජයග්‍රහණ වලට…

ගාල්ලේ සඳුන්දි 200 යි
|

ගාල්ලේ සඳුන්දි 200 යි

ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් මෙවර 2020 ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු දෙසීයෙන් දෙසීයම (200) ලබා ගැනීමට ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි කරුණාතිලක සිසුවිය සමත් වී ඇත. ගාල්ල වටරැක ප්‍රදේශයේ පදිංචි සියති විතුම්සා දරුවන් දෙදෙනෙකුගේ පවුලේ වැඩිමහල් දරුවාය. ඇයගේ මව සහ පියා දෙදෙනාම ව්‍යාපාරිකයින් වන අතර එකම සොහොයුරා ගාල්ල මහින්ද විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම…

කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ්  මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05…

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි. ඒ , බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමත් සමගයි. හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බව ලංකා…

2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2020 ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාගය සඳහා පෙනී සිසුන් ගණන 326,264ක්.