වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි

වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි

පහත අත්සන් කරන සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් වන අපි ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගනිමු . එබැවින් එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන් ආදාහනය කිරිමේ පිළිවෙත වහාම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නෙමු.  …

යුක්ක්‍රේන් රැලි

යුක්ක්‍රේන් රැලි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ…

පොලිස් නිලධාරීන් ආකල්පමය වශයෙන් ශක්තිමත් කිරීමට විශාල වැඩ පිළවෙලක් අවශ්‍යයයි!

ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට

ඉන්දීය විදේශ ඇමති හිටපු එක්සත් ජාතික පක්ෂ නායකයා හමුවට

කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාට   පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින…

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය

අහංගම පොලිසියේ රාත්‍රි මුර සේවයේ ගමන් කල ජංගම පොලිස් ජිප් රථය මීටර් 500ක් රිවස් කර (පසු පසට ධාවනය කර) අපුරු සත් කටයුත්තක් සිදු කළේය. මේ නිසා පාසල් ළමුන් හා ගුරුවරු පිරිසක් ගමන් කළ වාහනය මහා අනතුරකින් වලක්වා ගන්නට හැකි විය. පසුගිය ජනවාරි මස 01 දින මෙම සිද්ධිය සිදුව තිබේ. වාහනයේ ගමන් ගත් පාසල් ළමුන් හා…

හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට

හක්කපටස් පුපුරා වන අලි තිදෙනෙකු මරුට

විදුලි සැර වැදීමෙන් හා හක්කපටස් පිපිරීමෙන් වැලිකන්ද හා දිඹුලාගල ස්ථාන 3ක  වන අලි තිදෙනෙකු මියගොස් සිටිය දී සොයා ගත් බව වනජීවී නිලධාරිහු පවසති. වැලිකන්ද අසේලපුර හා කාසන්වැව අසල විදුලි සැර වැදීමෙන් අලි දෙදෙනෙකු මියගොස් ඇති අතර අනෙක් අලියා දිඹුලාගල මගුල්දමන ප්‍රදේශයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා මියගොස් ඇත. වැලිකන්ද කාසන්වැව අසල සඳුන් වගාවක්  සහිත ඉඩමක් ආසන්නයේ…

පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

පාසල් ක්‍රීඩා තරග යළි ඇරඹීමට තීරණයක්

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික කුමාර සංගක්කාර සහ අධ්‍යාපන අමාත්‍යංශයේ…

අමෙරිකාවට දොස්

අමෙරිකාවට දොස්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහයකයින් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හෙවත් කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ කළහකාරී සිදුවීම ලෝක නායකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. වොෂින්ටන් නුවර කැපිටල් හිල් විරෝධතාකරුවන්ගේ ග්‍රහණයට ලක් වූයේ, අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමගයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දෙන කැරළිකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා…

රැජිණ ගොස් ජනරජය එයි

රැජිණ ගොස් ජනරජය එයි

දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත් කෙටුම්පත හා ඇප සංශෝදන  පනත කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවට දෙවන වර විවාදය සදහා ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර එය ඒකමතිකය සම්මත විය. දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන…

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරු දෛනික වැටුප තීරණය කැබිනට් මණ්ඩලයට

වතු කම්කරුවන්ට  රුපියල් දහසක  දෛනික අවම වැටුපක් ලබාදීම සඳහා වූ රජයේ අයවැය යෝජනාව පිළිබඳව  කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී වතු සමාගම් පාලකයන්, හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති නායකයන් අතර එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පිළිබඳ විකල්ප යෝජනා තමන් සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වතුකරයේ…