බැම්මට කළ හානිය 25 ට පෙර පිලිසකර නොකළහොත් ගොවි සංවිධාන වැව් බැම්ම මතට!

බැම්මට කළ හානිය 25 ට පෙර පිලිසකර නොකළහොත් ගොවි සංවිධාන වැව් බැම්ම මතට!

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට කළ හානිය ලබන 25 දාට පෙර පිළිසකර කර අවසන් නොකළ හොත් ගොවි සංවිධාන සියල්ලම වැව් බැම්ම මතට පැමිණෙන බව පොලොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපති ඩබ්.අරුණ කීර් ති මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ය. එහි දී වැඩි දුරටත් අදහස්…

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?
| |

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ. මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේ කරනවාද? කෙසේ වෙතත්, පහන්තුඩාවේ සිදුවීම නිමිති කරගෙන ලිංගිකත්වය…

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
|

මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…

කොවිඩ් හැටන් සතොස වසා දමයි!

කොවිඩ් හැටන් සතොස වසා දමයි!

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සතොස වෙලද සැලේ සේවිකාවකට කොවිඩ් ආසාදනය විමත් සමග එම සතොස ශාඛාව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් මලන්ලිඅපුපුව සතොස ශාඛාවේ සෙවිකාවක් මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම ශාඛාවේ සේවය කල…

පඹ විරෝධතාවක්!

පඹ විරෝධතාවක්!

එළඹෙන මාස් කන්නය ට පොහොර නොමැතිව ජලය නිකුත් නොකරන්නැයි බල කරමින් අපූරු ආකාරයේ විරෝධතාවක් පොලොන්නරුව ජයන්තිපුර දි ඊයේ (12) පැවැත්විණ. මෙම විරෝධතාව පවත්වා තිබුණේ  විරෝධතා පුවරු ‍රැගත් පඹයන් පිරිසක් විසිනි. ජයන්තිපුර හන්දියේ සිට නාග පොකුණ හන්දිය දක්වා පඹයන් සි‍ටුවා එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර පොහොර නැත්නම් වතුර එපා.මොලේ නැති වුන් පාර්ලිමේන්තුවේ,නිසි වේලාවට පොහොර…

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති
|

දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී දෙවැනි විස්සයි20 තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ. ඒ සමඟම තරග 3කින් සමන්විත මේ තරගාවලියේ ජයග්‍රහණය තවත් තරගයක් ඉතිරිව තිබියදීම දකුණු අප්‍රිකාව සතු විය. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 18.1කදී ලකුණු 103කට දවා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ…

ආදායම ලක්ෂයට වඩා වැඩි නම් සියයට 5ක බද්දක්
|

ආදායම ලක්ෂයට වඩා වැඩි නම් සියයට 5ක බද්දක්

කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. “අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ “සමාජ සංරක්ෂණ දායක මුදල” කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න…

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා!
|

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා!

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි. පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන…