එරෝෆ්ලොට් පළමු යානය දිවයිනට
|

එරෝෆ්ලොට් පළමු යානය දිවයිනට

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් මීට මාස හතරකට පමණ පෙර අත්හිටුවනු ලැබුවේ එරෝෆ්ලොට් ගුවන් යානයක් කොළඹ වානිජ මහාඅධිකරණය ලබාදුන් නියෝගයක් මත රඳවා තබාගැනීමත් සමඟයි. මෙම සිදුවීමෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු වු අතර මෙරට ආර්ථීකයට ද එමගින් එල්ල වුයේ දැඩි බලපෑමක්. ඒ අනුව, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙරට තුල ගුවන්…

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව ලිපියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව ලිපියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යංශයට ලිපියක් භාරදීම සදහා ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ඇතුලු සංගම් කිහිපයක නියෝජිතයින් අද උදෑසන මුදල් අමාත්‍යංශයට පැමිණියා. එහිදී ඔවුන් විසින් වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කළ යුතු බව පවසමින් එම ලිපිය මුදල් අමාත්‍යංශය වෙත භාරදී ඇත.

ශ්‍රී ලංකාවේ සමෘද්ධිය යනු එකම කාසියක දෙපැත්තයි
|

ශ්‍රී ලංකාවේ සමෘද්ධිය යනු එකම කාසියක දෙපැත්තයි

ශ්‍රී ලංකාව මහුණ දෙන ආර්ථික අර්බූදය හමුවෙහි විශාලතම සහයෝගය දී ඇති රට ඉන්දියාවය. ඊයේ එනම් 06දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව පිළිබද ජන්ද විමසීමේ දී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකුනි. ජන්දය ප්‍රකාශ කිරීමට පෙර කතා කරමින් ඉන්දිය තානාපතිවරයා කියා සිටියේ “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා…

ළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?
|

ළමයින්ට උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්ද?

ළමයින්ට සාමකාමී උද්ඝෝෂණවලට සහභාගී වන්නට පුළුවන්. එතනදී ළමයාගේ දැනුවත් කැමැත්ත ගැනත් සැලකිලිමත් විය යුතුයි. එය තරමක් සියුම් කාරණයක්. එතනදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2022 අප්‍රේල් 8දා ලංකාවේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පහත සඳහන් කරුණු ගැන සියලු පාර්ශ්ව අවධානය යොමුකළ යුතුයි. “සාමකාමී විරෝධතා ඇතුළුව සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති ළමා අයිතිවාසිකම්,…

දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීමට පියවර

දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීමට පියවර

ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසද ශ්‍රී ලංකාවේ වංචා සහ දුෂණ සිදු වූ බවට පිළිගෙන වංචා සහ දූෂණ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසද ඉල්ලීමක් කළහ. මේ හේතුවෙන් ඇතැම් බටහිර රාජ්‍යන් දේශපාලකයන්ගේ සාක්කු වලට ආධාර යෑම වැළැක්වීම සදහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන හරහා…

මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්
|

මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක්

පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෘත්තීයවේදීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන්…