දින පතා ගෙදර බියපත් කරන කතා කරන භූතයා සොයා ගිය බිහිසුනු ගමනක අන්දරය

මිහිදුම් තිරපට විවර වන මේ ඉරිදා දිනයේ කැලෑ රොදක් මැද පිහිටි සුන්දර නිවසකින් නාදවන බට නලා හඩ කොතරම සුන්දර දර දැයි සිතේ.එය සිතගත සමාධිගත කරවන නින්නාදයකි. හැඩවෙන බෙර හඩක් සමඟ මිණි ගෙඩි නාදය මගින් සිත පිරේ.රබන් සුරලකට තණු එක් කරමින් විරුඳු රබානේ මිහිරියාව නිහඩ පරිසයේ චිත්‍රණය වී තිබේ. මා මේ ගමන් කරන්නේ ගාල්ල,අහංගම ගම්මානයේ පිහිටි කුඩා නිවසකටය.ඒ කතා කරන අරුම,පුදුම භූතයා සොයා යන ගමනකය.පරිසරය සුන්දර ය.එසේ වුවද කතා කරන භූතයා සොයා යන කතාව නම් සත්තකින්ම සිතට ගෙන දෙන්නේ බියමුසු වූ හැගීමකි.ගමන දුෂ්කර වුවද කතා කරන භූතයා සොයා අල්ලා ගන්නට හැකි…

Read More

ආණ්ඩුව සහ වෘත්තීය සමිති ගැටුම් නිසා අපහසුතාවට ලක් වෙන්නෙ දුම්රියේ යන සාමාන්‍ය මිනිස්සු

train train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka

ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර ගැටුම් නිසා බලගතු අපහසුතාවකට ලක් වන්නේ දුම්රියේ ගමන් කරන සාමාන්‍ය ජනතාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. දෙපාර්ශවයට ම මේ සම්බන්ධ වගකීමක් පවතින බව ද, හෙතෙම අවධාරණය කළේ ය. “ඇත්තටම ලංකාවේ දුම්රිය සේවය අද පාවිච්චි කරන්නේ රටේ ඉතාමත් ම දුප්පත් ම ජනතාව. දැනට දුම්රිය සේවය සාමාන්‍යයෙන් පාවිච්චි කරන මගී ප්‍රමාණය ගත්තම 5% ක් විතර. ඉස්සර නම් දුම්රිය පාවිච්චි කළා 30% කට…

Read More

කැලණිය ප්‍රා සභාවට වාරණයක්

gossip lanka news

කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද නිකුත් කළේය. කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන සිය වෙළඳ සැල් දේශපාලන බලපුළුවන්කාරයකුගේ උවමනාව මත කැලණීය ප්‍රාදේශීය සභාව විසින් කඩා ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින් නීතීඥ සුදර්ශන වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලු දිසා විනිසුරුවරයා ලබන 27 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළේය. කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන දිනුෂා අල්විස්…

Read More

මෙවර අක්කර 65,871ක වගා හානි නිසා ගොවීහූ අසරණ වෙති

වගා හානි

නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙම වගා හානි නිසා බලපෑමට ලක් වූ ගොවීන් ගණන 67,122කි. වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබේ. වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යවරයාට දුන් වාර්තාවේ සඳහන්ය. වැඩිම වගා හානි ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි අක්කර 26 813.67ක් හානි වී ගොවීහු…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය මෙන්ම 11 වන තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතරයි. අද තරගය වර්ෂාව නිසා පන්දුවාර 42කට සීමා කර තිබුණා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 7ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 8 ක් ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තා. ඩක්වත් ලුවිස් නයායට අනුව අද ශ්‍රි ලංකා කණ්ඩාමයම…

Read More