කොවිඩ් 19ට IS බිය වෙයි
කොවිඩ් 19 වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා. ආහාර ගැනීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරන ලෙසත්, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවලදී මුඛ ආවරණ භාවිත කරන ලෙසත් IS සාමාජිකයින් වෙත එහි නායකයින් උපදෙස් ලබාදී තිබෙනවා. මැද පෙරදිග කලාපයේ සිය බලය පතුරවා ගෙන සිටි අයි එස් ත‍්‍රස්තයින් මේවනවිට…









