ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශ වීමෙන් 12ක් රෝහලට
|

ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශ වීමෙන් 12ක් රෝහලට

පානදුර වෙරළේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකුගේ ශරීරයේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවිමෙන් ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව ඇති බවයි වාර්තා වන්නේ. මැයි සහ අගෝස්තු යන මාසවල මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය නොගැඹුරු මුහුදේ ගැවසෙන බව හඳුනාගෙන තිබෙනවා….

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින්ගේ මූල්‍ය වංචාවක් හෙළි වෙයි
|

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින්ගේ මූල්‍ය වංචාවක් හෙළි වෙයි

2014 – 2022 අතර කාලය තුළදී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් මිලියන 3,416 අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පවසයි. කෝප් කමිටුව පවසන්නේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශය, පිරවුම්හල් හිමියන්ට අදාළ චක්‍රලේකයක් නිකුත් කිරීම වසර 08ක කට වඩා කාලයක් හිතාමතා ප්‍රමාද කිරීමෙන් මෙම අලාභය සිදුව ඇති බවයි.ඒ…

අනුරාධපුර ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති
|

අනුරාධපුර ජින්වලට ඕස්ට්‍රේලියානුවෝ වහ වැටෙති

ඩැනී පෙරේරා නම් විසින් හඳුන්වා දී ඇති ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’වලට ඕස්ට්‍රේලියානුවන් වහ වැටී ඇතැයි වාර්තා වේ. ‘ඩච් රූල්ස්’ ලේබලය යටතේ 2023 වසරේදී වෙළඳපොළට පැමිණි ‘නිව් වර්ල්ඩ් ඩ්‍රයි ජින්’ පානයට මාස කීපයකට පසුව ඕස්ට්‍රේලියානු ඩිස්ටිල්ඩ් ස්පිරිට්ස් සම්මාන උළෙලේදී රිදී සම්මානය දිනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. 2022 වසරේදී ආරම්භ කරන ලද…

ගොවිජන බොදු බැති ගී සරණිය
|

ගොවිජන බොදු බැති ගී සරණිය

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක සුභසාධක සංගමය මඟින් පවත්වනු ලැබූ ගොවිජන බොදු බැති ගී සරණිය පසුගිය දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ගම්පහ ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලීය බැති ගී කණ්ඩායම බැති ගී සරණයට එක්වු අයුරු.

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි
| |

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

ඉරානයේ ප්‍රබලතම හමුදා ඛාණ්ඩය ලෙස සැලකෙන “ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත. කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස්…

මේ තැන් වලට යන අයට විශේෂ පණිවුඩයක්
|

මේ තැන් වලට යන අයට විශේෂ පණිවුඩයක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙයි. වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අටමස්ථානාධිපති…

මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු මරුට
|

මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු මරුට

ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රි මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. එමෙන් ම මේ හේතුවෙන් හැත්තෑවකට(70) අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි. කල්කුරිච්චි නගර පොලිස් බල ප්‍රදේශයට අයත් කරුණාපුරම් ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

මුද්දරයක අවම මිල සියය දක්වා ඉහළට
|

මුද්දරයක අවම මිල සියය දක්වා ඉහළට

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහළ දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි. මේ වන විට ලිපියක් තැපැල් කිරීම සදහා මුද්දරයක අවම මිල රුපියල් පණහක්ව පවතින බවත් තැපැල් දෙපාර්තුමේන්තුවේ පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙලෙස මුද්දරයක මිල ඉහල දැමීමට තීරණය කල බවද ඒ මහතා පවසයි….

UN Human Rights Chief
| |

Sri Lanka’s Poorest Bear Brunt of Economic Crisis – UN Human Rights Chief

While Sri Lanka’s macro-economic situation has improved, the impacts of the economic crisis together with associated austerity measures are affecting the poorest and already marginalized groups the most, said Volker Türk, the current High Commissioner for Human Rights. In his opening comments at the 56th session of the Human Rights Council, the UN Human Rights…

weather today at my location
|

අද සිට වෙනස් වන කාලගුණය ගැන නිවේදනයක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…