කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ

කිරිබත් වලින් දිවිය ජයගත් A.A.D. අමරසිංහ

A.A.D. අමරසිංහ මහත්මිය 2016 වසරේදී කිරිබත් සෑදීම ඔස්සේ ආරම්භ කළ ව්‍යාපාරය පසුව කැවුම් වර්ග, කොකිස්, ආස්මි, පුහුල් දෝසි, අලුවා වැනි කැවිලි වර්ග සෑදීමේ ව්‍යාපාරයක් ලෙස සිදු කරගෙන යන ලදී. මේ වන විට එය විශේෂ උත්සව අවස්ථා සඳහා ආහර සපයන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වී ඇත. අමරස ෆුඩ් & කේටරින් නමින් ඇය සිය ආයතනය පවත්වාගෙන යනු ලබයි….

බක් පුර පසළොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි

බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පුරපසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සනිටුහන් වු මෙම පොහොය දිනයේ දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකදීම ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. චූලෝදර හා මහෝදර නා රජවරුන් අතර ඇති වූ ගැටුම සමථයකට පත් කිරිම සදහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට දෙවන වර වැඩම කිරීම බක් පුරපසළොස්වක පොහොය දිනයේ සිදු…

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි
|

රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු…

දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි

දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරන ක්‍රිෂ්ණවේනි

එස්. ක්‍රිෂ්ණවේනි මහත්මිය දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටී. ඇය, ඇගේ සහෝදරයා ද සම්බන්ධ කරගනිමින් දෙනියාය නගරයේ මැහුම් ව්‍යාපාරයක් සිදු කරගෙන යනු ලබයි. ඇය ආරම්භයේ දී මැහුම් පන්ති සදහා සහභාගී වෙමින් මේ පිළිබඳව මනාව හදාරා ඇත. ආර්ථික ගැටළු බොහෝමයක් ඇතත් උත්සාහයෙන් සහ කැපවීමෙන් ඇය මෙම ව්‍යාපාරය සාර්ථක ලෙස සිදු කරගෙන යනු ලබයි. මේ ඇගේ කතාවයි…..

weather in today

Showers Expected Across Several Provinces

The weather forecast for today predicts showers or thundershowers in multiple provinces of Sri Lanka. According to the forecast, these conditions will occur in the Western, Sabaragamuwa, Central, and North-western provinces, as well as in Galle, Matara, and Anuradhapura districts after 2.00 p.m. Additionally, there may be showers or thundershowers in a few places in…

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්
|

මහ කන්නයේ වැඩිම වගා හානිය වර්ෂාවෙන් හා ගංවතුරෙන්

2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී මෙරටට බලපෑ අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්වී තිබෙනවා. මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම්වලින් සියයට 71ක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව එම වර්ෂයේ මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක්…

weather in today

ප්‍රදේශය කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත්…

e news sri lanka

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි

එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබේ. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදින ද මත්පැන්හල් වසා තැබීමට නියමිතයි.

සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි
|

සර්ව ආගමික පුජකවරුන් සිවිල් සංවිධාන හා තරුණ සංවිධානවල නියෝජිතයන් එක්කර ගෙන සාම කමිටුවක් පිහිටුවයි

සාමයේ තොතැන්නක් වන හැටන් නගරය කේන්ද්‍ර කර ගෙන සිටික් ආයතනය මගින් අද දින ආරම්භ කරනු ලබන මෙම සර්ව ආගමික පුජ්‍ය එකමුතුව හා සාම කමිටුව තුලින් මේ රටේ ජාතින් අතර සාමය පවත්වාගෙන යාමට විශාල මෙහෙයක් කිරිමට හැකි වන බව හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජක තුමන් පවසයි. හැටන් සිටික් ආයතනය මගින් 20වන දින…

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්
|

ශ්‍රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සොයා මෙහෙයුම්

ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයකු ශ්‍රිපාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේ ආරක්ෂිත වැටෙන් පැන අතුරුදහන්ව ඇති අතර එම පුද්ගලයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් මෙහෙයුමක්ද ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් කිප දෙනකු සමග 19වන දින නල්ලත්නිය මාර්ගයෙන් ශ්‍රිපාදය වන්දනා…