දේශපාලන සුදුවක් වු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නය මේ වන විට සමහර වෘත්තිය සමිතිවල දේශපාලන සුදුවක් බවට පත් ඇති බවත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩි කිරිමත් මේ වන විට විහිලුවක් බවට පත්ව ඇති බවත් සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ නිවසේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි…