විදෙස් ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතා අවශ්‍යතා සැලකිල්ලට ගතයුතුයි – කතානායක
පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය රජය සහ පුරවැසියන් අතර පාලමක් ලෙස කටයුතු කරන බවත් විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා සැලකිල්ලට ගතයුතු බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ගැටුම් වැළැක්වීමේ සහ විසඳීමේ මෙවලමක් ලෙස මෑත කාලයේ දී පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික භාවය ප්රමුඛත්වයට පත්ව ඇති බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය. ජිනීවාහි පැවැති අන්තර් පාර්ලිමේන්තු…








