රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි
|

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්‍රධානතම ජාලයක් වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ස්ථාපිත කර ඇත. එම මධ්‍යස්ථානයන් අතරට යාපනය සහ මන්නාරම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථාන ද පසුගිය දා එක් විය. යාපනය දිස්ත්‍රික්කයේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය පසුගිය (17) සෙනසුරාදා, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප්…

suwasariya
|

Innovating for better health, saving lives: Sri Lanka’s ambulance story

In the rural town of Morawaka located in Southern Sri Lanka, home to lush tea estates and paddy fields, Ramya is finally mother to a beautiful baby girl. She was born after a harrowing experience of an umbilical cord prolapse, a condition where the umbilical cord gets out of the body before the baby and…

suwasariya
|

මෙරට 1990 සුවසැරිය ලෝකයේ විශිෂ්ටතම සේවාව වෙයි

1990 සුවසැරිය ලෝක බැංකුවේ විශිෂ්ට ඇගයීමට ලක්ව තිබෙනවා. ලෝකයේ තිබෙන නොමිලේ සේවාව ලබාදෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ, වේගවත්ම ගිලන්රථ සේවාවක් ලෙසයි ඔවුන් සුවසැරිය හඳුන්වාදී තිබෙන්නේ. ලංකාව ගැන සෘණාත්මක කතා ලෝකය පුරා ප්‍රචාරය වන වකවානුවක මෙවැනි බුහුමනක් ලංකාවට ලැබීම පිළිබඳව මාහට සතුටක් ගෙන දෙනවා. එයට හේතුව මෙම සේවාව ආරම්භ කිරීමට අපි කළ කැපවීම පිළිබඳව මෙනෙහි කරන…

|

සිවිල් සමාජ සංවිධාන වල නියෝජිතයින් ජනපති හමුවෙති

යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත් කෙටුම්පත පිළිබඳ සිය ගැටලු සහ අදහස් බෙදා ගැනීමට සිවිල් සමාජ සංවිධාන සාමූහික ප්‍රධාන කණ්ඩායමේ නියෝජිතයින් මෙන්ම අනෙකුත් සිවිල් සමාජ නියෝජිතයින් 13 දෙනෙකු පසුගිය දා ජනාධිපතිවරයා හමුවිය. මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහි දී ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දුන් ගැටලු වන්නේ, සාමූහිකය විසින් මාර්ගෝපදේශ මූලධර්ම පිළිබඳ ලේඛනයක් සහ සලකා බැලීම…

නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව වික්ටෝරියා ප්‍රෙන්ටිස්ව දැනුවත් කෙරේ
|

නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව වික්ටෝරියා ප්‍රෙන්ටිස්ව දැනුවත් කෙරේ

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් එක්සත් රාජධානියේ නීතිපති, රාජකීය නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් දැනුවත් කරනු ලැබ තිබේ. අධිකරණ අමාත්‍යවරයා සහ එක්සත් රාජධානියේ නීතිපතිවරිය පසුගිය දා එක්සත් රාජධානියේදී හමුවූ බව අධිකරණ අමාත්‍යංශය…

Charitha Herath, Dayasiri, Marikkar too resign from COPE
|

Charitha Herath, Dayasiri, Marikkar too resign from COPE

Members of Parliament Charitha Herath, Dayasiri Jayasekara and S. M. Marikkar have also resigned from the Committee on Public Enterprises (COPE) protesting against the appointment of ineligible members to the committee. Samagi Jana Balawegaya (SJB) MP Eran Wickramaratne yesterday announced his decision to resign from the COPE.  

කවුරු ජනාධිපති වුනත් දිනන අයත් එක්ක එකතු වෙන බව දිගම්බරන් පවසයි
|

කවුරු ජනාධිපති වුනත් දිනන අයත් එක්ක එකතු වෙන බව දිගම්බරන් පවසයි

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදි දිනන්නේ රනිල්ද සජිත්ද අනුරද කියන එකදැන්ම කියන්න බැහැ මේ අය ඉල්ලයිද කියන්නත් බැහැ මෙය දැනගන්න පුළුවන් වන්නේ අගෝස්තු මාසයේදි පමන එයින් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක එකතුවෙන්න වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි. කම්කරු සංගම‍යේ මෙවර මැයි රැලිය පැවැත්විම පිලිබදව…

වතු ජනතාවගේ ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක්
|

වතු ජනතාවගේ ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක්

ලංකාවේ ජිවත්වන වතු ජනතාව හා අනිකුත් ප්‍රදේශවල ජනතාව අතර පවතින ජිවන තත්වයන් පිලිබදව අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ මුළුවක් හැටන් සුනාමි මධ්‍යස්ථානයේදි පවත්වන ලදි. හැටන් සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම වැඩ මුළුව සංවිධානය කර තිබු අතර මෙම වැඩ මුළුව සදහා වතුකරය නියෝජනය කරමින් නුවරඑළිය බදුල්ල දිස්ත්‍රික්කවලින්ද අනිකුත් ප්‍රදේශ නියෝජනය කරමින් යාපනය, මඩකලපුව, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය යන…

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ විශේෂ පුජාවක්
|

ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ විශේෂ පුජාවක්

හැටන් ශ්‍රි මාණික්කපිල්ලේයාර් හින්දු දේවාලයේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන 18වන දින රාත්‍රියේ එම දේවාලයේ විශේෂ පුජාවක් පවත්වන ලදි. මෙම වීශේෂ පුජාව සදහා හින්දු පුජකවරුන් පිරිසක් එක්ව සිටි අතර එම පුජාව 21වන දින උදැසන දක්වා නොකඩවා පැවැත්වෙන බව එම හින්දු දේවාලයේ බාරකාර මණ්ඩලයේ නිලධාරියකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්