නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර
|

නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර

ජනමාධ්‍ය ඇතුළු වෘත්තීය රැසක ගරුත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් රැකදීම සඳහා ගරුසරු නමින් නව රැකිරක්ෂා ආඥා පනතක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනකට එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියි. ඒ අනුව මෙම…

භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ කිරි කල පෙරහැර
|

භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ කිරි කල පෙරහැර

හැටන් බණ්ඩාරනායක පුර මාවඩි භද්ද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ 46වන වාර්ෂික තේරු උත්සව නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. මෙම කිරි කල පෙරහැර හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි සුමණාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කර මාවඩි භද්ද්‍රකාලි හින්දු කෝවිල දක්වා ගමන් කර පෙරහැරින් රැගෙන එන කිරිවලින් භද්ද්‍රකාලි අම්මාන් දේව ප්‍රථිමාව දෝවනය…

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක්
|

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක්

මහ ශිව රාත්‍රිය සමග පැමිනි සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත් එම තත්වයන් මත සමහර අවස්ථාවලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගය අවහිරවු බවද නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මහ ශිවරාත්‍රි නිවාඩුව සමග පැමිනි දින තුනේ සති අන්ත නිවාඩුව තුලදි ශ්‍රිපාදය වන්දනා…

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළට
|

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළට

වියළි කාලගුණයත් සමග කැළෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය. කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය….

අද දිනය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම
|

අද දිනය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීම

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඇතුළු දිස්ත්‍රික්ක 18ක උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම මට්ටම’ දක්වා අද දිනයේදී ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කරයි. බස්නාහිර, වයඹ, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ මොණරාගල, රත්නපුර සහ පළාත්වල ඇතැම් ස්ථානවල තාප දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අනතුරුදායක මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා…

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්
|

කාන්තා අභිවෘද්ධියට පනත් කෙටුම්පත් 02ක්

කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් පනත් කෙටුම්පත් 02ක් සකස් කර තිබේ. ඒ, සවිබල ගැන්වීමේ පනත හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය පිළිබඳව පනත් කෙටුම්පතයි. කොළඹ දී පැවත්වුණු ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර සිටියි.

rilawun

ගම්මාන කිපයකට රිලා කරදර

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල…

water

ජලය බේදා හැරිම සිමා කරයි

ජලය සැපයෙන ජලාශවල ජලය අඩුවිමත් සමග හැටන් ප්‍රදේශයට ජලය බේදා හැරිම සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් නගරයට ජලය ලබා ගන්නා සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් මේ…