ගූගල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්
|

ගූගල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්

මහ පරිමාණයේ යාවත්කාලීන ක්‍රියාවලියක පියවරක් ලෙස ලබන මාසයේදී Gmail ගිණුම් මිලියන ගණනාවක දත්ත මකා දැමීමට සිදුවන බව ගූගල් සමාම අනතුරු අඟවා ඇතැයි එංගලන්තයේ දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කළේය. මේ ප්‍රධාන යාවත්කාලීන ක්‍රියාවලිය යටතේ අවම වශයෙන් වසර දෙකක්වත් අක්‍රීය මට්ටමක පවතින සියලු විද්‍යුත් තැපෑල, ලේඛන, වාර්තා සටහන්, දින දර්ශන, ඡායාරූප සහ වීඩියෝ සියල්ල ස්ථීරවම මකා…

money

අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනමින්

අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 2024 සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කරයි. එමෙන්ම යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු…

gossip lanka news

රම්සි රාසික්ගේ නඩු තීන්දුව අද

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති SCFR 135/20 මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව අද දින  යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා යන විනිසුරු…

surabadu

සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක්

බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ. එමගින් මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන…

2024 අයවැය යෝජනා
| |

2024 අයවැය යෝජනා

2024 සඳහා අයවැය යෝජනාවලිය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2024 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 6,978ක් ලැබෙතැයි ඇස්තමේන්තු කරන බවත් වියදම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති බවත් ය. ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,851කි. එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1%කි. 1. රාජ්‍ය සේවක වැටුප් රජයේ සේවකයන්ට…

පාකිස්ථානයෙන් ගෙනා මිරිස්වල පිළිකාකාරක

පාකිස්ථානයෙන් ගෙනා මිරිස්වල පිළිකාකාරක

පාකිස්ථානයෙන් ආනයනයන කළ මිරිස්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගතව පැවතීම හේතුවෙන් මෙරටට කන්ටේනර් 25ක් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේය. පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් පරීක්ෂා කිරීමේදී දිගින් දිගටම පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ ඒවා බව හෙලිවිය. ඉන්දියාවේ මිරිස් අපනයන නතර කිරීමත් සමග පාකිස්ථානයෙන් මිරිස් ආනයනය කිරිමට සිදුවූ බවත් එසේ…

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි
|

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි

අදුර දුරුකර ආලෝකය ලගා කර ගැනිම හෙවත් දිපවාලි උත්සවය 12වන දිනට යෙදිමත් සමග හැටන් ආශ්‍රිත වතුකරය පුරා හිංදු කෝවිල්වල වීශේෂ ආගමික වතාවත් සිදු කිරිමට පියවර ගෙන ඇත. ලොව පුරා හිංදු භක්තිකයන් අදුර දුරලා ආලෝකය ලගා කර ගැනිමේ දිපවාලි උත්වසවය මහත් හරසරින් සමරන අතර එම දිපවාලි උත්සවය නිමිති කර ගෙන හිංදු කෝවිල්වලද වීශේෂ පුද පුජා පැවැත්විමටද…

e news sri lanka

රජයට මිලියන 198ක හිඟ සුරා බදු ලැබෙයි

ව්‍යාජ ස්ටිකර් හඹා ගොස් ඒවා අත්අඩංගුවට ගන්නා ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මගින් නිර්දේශ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට ඒ ව්‍යාජ ස්ටිකර් භාවිතය අඩු වී තිබෙන බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එමෙන්ම ඒ ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ නැංවී ඇති…

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව
|

ක්‍රිකට් තහනමේ තිරය පිටුපස කතාව

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කරයි. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය…

dailyreporter.lk

විමලසුරේන්ද්‍ර හත්වන වරටත් වාන් දමයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වරක් 10වන දින සවස සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. විමලසුරේන්ද්‍ර ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට 10වන දින සවස් කාලය තුලදි ඇතිවු අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය මෙසේ නැවත වරක් වාන් දැමිම ආරම්භවු බව එම…