දීපවාලියට විකුණන්න බඩු ගෙනා ලොරිය අඩි 30ක් ප්‍රපාතයේ
එළැඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් ලොරි රථයේ ගමන් ගත් රිය සහායකයා බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව වටවල…