ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි – ලෝක බැංකුව
ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගය ද ඇය අවධාරනය කළ බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත්…









