හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති
|

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති

ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන…

imf
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09)යි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. මෙම සමුළුවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශය ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වෙයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය…

ඇන්තනී යන්නම යයි

ඇන්තනී යන්නම යයි

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරක් හේතුවෙන් ඒ් මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට ඒ මහතා 65 වැනි වියේ පසු විය කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි (උපත 1958 ජූලි 8) හෙවත් ජැක්සන් ඇන්තනී, යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. බෙර හඬ, ලෝමහංස,…

මාතර පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙන්නැයි දැනුම්දීමක්

මාතර පහත් බිම්වල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙන්නැයි දැනුම්දීමක්

මාතර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළදී ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි බව මාතර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම්, Y. වික්‍රමසිරි මහතා සඳහන් කරන්නේ, එම ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙසය. අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා මාතර විදුලිබල මණ්ඩලයේ ග්‍රිඩ් උප පොළ ගංවතුරට යටවීමේ අවදානමක් ඇති බව…

‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි
|

‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ වැඩසටහන් මාලාව සාර්ථකව ආරම්භ වෙයි

රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දිරිදීම, උපදේශන සේවා සැපයීම සහ සහයෝගය ලබා දීම අරමුණු කර ගත් Trust Sri Lanka සංවිධානයේ තවත් එක් සුවිශේෂී පියවරක් පසුගිය දා දියත් කෙරිණ. ඒ අනුව, Trust Sri Lanka විසින් සංවිධානය කෙරුණු ‘ස්ව-ශක්තියෙන් නැගී සිටිමු’ ස්වයං රැකියා සහ ව්‍යාපාර පුහුණු දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන…

weather

ප්‍රථමවරට කොළඹට ගම්පහට අනතුරු ඇඟවීම

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නව ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය මුල්වරට කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රදේශය සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. එමෙන්ම සීතාවක ප්‍රදේශය සඳහා නිකුත් කර තිබූ පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම…

nayayam

වැස්ස වැඩිවෙයි.. දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. ඒ අනුව කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර ,මහනුවර, රත්තපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. මේ අතර…

බස් අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මරුට

බස් අනතුරින් පුද්ගලයින් 05 දෙනෙකු මරුට

අද (06) අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබේ. සිදුවූ අනතුරෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය. එම අනතුරට මුහුණ දුන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…

ගමක්ම නාය යයි

ගමක්ම නාය යයි

මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වෙයි. නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ. පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි ….

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම ආර්ථික අවදානම් කලාපයේ

ශ්‍රී ලංකාවේ ජනගහණය වූ මිලියන 22.16 න් මිලියන 12.3 ක පිරිසක් අවදානම් ආර්ථික මට්ටමට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් 2022-23 වර්ෂ සඳහා නිකුත් කරන ලද ජාතික පුරවැසි සමීක්ෂණය නම් වූ බහුමාන අවදානම් දර්ශකය මත පදනම් වූ ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන් වන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය. උක්ත වාර්තාවට…