කාසල්රි ජලාශය අසල ලදු කැලැවේ කොටසක් විනාශයට
කාසල්රි ජලාශයට ඉහල කොටසේ ලදු කැලැව තුල 21වන දින හටගත් ගින්නක් හේතුවෙන් එම ලදු කැලැවේ කොටසක් විනාශයට පත්ව ඇත. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හමුවේ කාසල්රි ප්‍රදේශයේ විදුලි බල මණ්ඩලයට අයත් කාර්මික විදුහලට පහල පවතින මෙම ලදු කැලැව තුල මෙම හට ගෙන ඇති බව කාසල්රි ජලාශය බාර නිලධාරියකු පැවසිය. මෙම…







