රජයේ සහ පෞද්ගලික බැංකු පද්ධතියේ ස්ථාවර භාවය ගැන දැනුම්දීමක්
මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41.5ක් බවත් මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් වසර 05ක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවද ජනාධිපති…