strick

ජල සම්පාදන සේවකයෝ නඩත්තු කටයුතුවලින් ඉවත්වෙති

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කර ඇත්තේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ය. වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා…

earthque
|

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

election

පුංචි ඡන්දය ගැන කතා කරන්න අදත්(23) හමුවක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වනදා පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (23) රැස් වී විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත යි. ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිලිබඳව සාකච්ඡා කිරීමටත් ඒ සම්බන්ධයෙන් අදහස් විමසීිමටත් මැතිවරණ කෙමිසම අද පෙරවරු 10ට සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ නියෝජිතයන් කැඳවා තිබේ. අයවැයෙන් පලාත්…

loan
|

ණය ලැබීම හොදද? නරකද?

IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක් ම විසඳිලා කේතුමතී රජදහන පහළ වෙනවා වගේ කතාවක් කියන්න පුළුවනුත් ඒ හා සමාන මුග්ධයෙකුට ම පමණයි. මේ දිහා අප බැලිය යුත්තේ ඉතා ම මැදහත්…

ගෝඨා සාස්තර අහපු ඥනක්කාගේ දුවගේ නිවසට හොරු පනියි
|

ගෝඨා සාස්තර අහපු ඥනක්කාගේ දුවගේ නිවසට හොරු පනියි

අනුරාධපුර ප්‍රකට දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා ලෙස හඳුන්වන කාන්තාවගේ දියණිය පදිංචිව සිටින අනුරාධපුර නව නගරයේ නිවෙසේ තිබු රුපියල් ලක්ෂ 80කට අධික මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සොරකම ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට උතුරු මැද පළාතේ ව්‍යාපෘති කළමනාකරුවකු වන ඥාන අක්කාගේ දියණියගේ සැමියා (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔහු…

IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න
|

IMF ගිවිසුම අනුව ජනපති කරන්න යන ආර්ථික ප්‍රතිසංස්කරණ මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරියකය ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක විස්තීර්ණ මූල්‍ය පහසුකමක් ලබාදීමට සඳුදා එකඟතායකට එළැඹි අතර, එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ලැබී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (මාර්තු 22) ජාත්‍යන්තර මූල්‍ය…

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක

ජල සම්පාදන මණ්ඩල සේවකයින් හෙට (23) යළිත් වැඩ වරජනයක නිරත වීමට සැලසුම් කර තිබේ. ඒ, ඔවුන්ගේ ඉල්ලී ම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්. ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, පසුගිය 13 වැනි දා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදු කරන බවයි.

earthque
|

ප්‍රබල භුමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.

නැවතත් තරංග – ඩිල්ෂාන් ගෙන් සුපිරි පිතිහරඹයක්

නැවතත් තරංග – ඩිල්ෂාන් ගෙන් සුපිරි පිතිහරඹයක්

2023 ලෙජන්ඩ්ස් ශුරතාවය දිනා ගැනීමට ඒෂියා ලයන්ස් කණ්ඩායම සමත් විය. ඒ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම කඩුලු 07 කින් පරාජයට පත් කරමින්. මෙවර ලෙජන්ඩ්ස් තරගාවලිය පැවැත්වුනේ දෝහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 147ක් රැස් කරන ලදි. පන්දු යැවීමේදී ඒෂියා ලයන්ස් අබ්දුර් රසාක් කඩුලු 02ක්…

රුපියල නවතින තැන
|

රුපියල නවතින තැන

ආනයන, අපනයන පාලනය සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අනුව ඉදිරියේදී විනිමය අනුපාත තීරණය වනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. ඔහු කියා සිටියේ පවත්නා තත්ත්වයන් යටතේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 315 ත් 320 ත් අතර ස්ථාවර වීමේ ඉඩක් ඇති බවයි.