අස්වාභාවික ලිංගිකව හැසිරීම වරදක් ද?
ශ්රී ලංකාවේ නීතිය අනූව අස්වාභාවික ලිංගික හැසිරීම් අපරාධමය වරදකි.මෙම වරද පිළිබඳ සමාජය නිසි අයුරුන් නොදැනුවත් වීම මත වැරදි මත සමාජයේ මුල් බැසගෙන ඇත.මේ සම්බන්ධව මදක් විමසා බලමු. දණ්ඩ නීති සංග්රහයේ 365 වගන්ති මගින් පහත සදහන් වැරදි හඳුන්වා දී ඇත. 365 =අස්වාභාවික වැරදි 365 A =තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්රියා 365 B = බරපතල ලිංගික අපයෝජනය…







