රට ගැන තෘප්තිය සියයට 2 ක් දක්වා පහතට
රට පිළිබඳ ජනතාව තුළ ඇති තෘප්තිය සියයට 2 ක් දක්වා පහත බැස ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසච් ආයතනයයි. ඔවුන් “රට සිතන හැටි” නමින් දීපව්‍යාප්තව සිදුකරන ජනමත සමීක්ෂණයේ ජූනි මාසයේ තොරතුරු ප්‍රකාශයට පත් කරමින් මේ බව අනාවරණ කර තිබෙනවා. මෙම ආයතනය ඉකුත් ජනවාරි මාසයේ සිදුකළ මහජන මත විමසුමේදී පොදුවේ…









