අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක විශේෂිත දුම්රිය කාලසටහන මෙන්න
අලුත් අවුරුදු සමය තුළ දුම්රිය ධාවනය කරන කාලසටහන මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම විශේෂ දුම්රිය සේවය මේ මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද සෙනෙවිරත්න මහතා කීය.

අලුත් අවුරුදු සමය තුළ දුම්රිය ධාවනය කරන කාලසටහන මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම විශේෂ දුම්රිය සේවය මේ මස 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව ද සෙනෙවිරත්න මහතා කීය.

සමහර වෙළදසැල්වල බඩු මිල අධික ලෙස ඉහළ දමමින් එම වෙළදුන් විසින් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට සමහර කූට වෙළදුන් විසින් හාල්, සිනි, පරිප්පු, පොල් තෙල්, මුං ඇට, වැනි ආහාර ද්‍රව්‍ය ඉතාමත් අධික මිලකට අලෙවි කරන බවත්ය. මෙම…

අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග අලෙවිය 50% දක්වා මෙවර අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය වසරවල අලෙවිය සැලකීමේදී මෙවර අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, අලෙවිය අඩුවීමට හේතුවක් වී තිබෙන්නේ, පවතින ඉන්ධන හිඟය නිසා පිට…

ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම සඟරාව පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයාට හා රජයට ඉවත් වන ලෙස බල කරමින් සමගි ජන බල වේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පෙලපාලියක් 07 වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. සමගි ජන බල වේගයේ මස්කෙළිය සංවිධායක කපිල නාකන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් මල්ලි අප්පුව මංසන්ධියෙදි උද්ඝෝෂණය පැවති අතර පසුව එම උද්ඝෝෂණකරුවන් හැටන් නගරය දක්වා පෙලපාලියකින් හැටන් නගරය දක්වා පැමිනෙන ලදි….

සතියක පමන කාලකට පසුව හැටන් ඉන්ධන හලකට භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් එම ඉන්ධන හල අසල පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ දින ගණනාවක් පුරාවට මෙම ප්‍රදේශයන් තුල භුමි තෙල් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටි බවත්ය. එම තත්වයන්…

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. දිනපතා සිදු වන විදුලිය විසන්ධි කිරීමත් සමග රට තුළ ඇතිවී තිබෙන ආහාර හා ඉන්ධන හිඟය හේතුවෙන් තත්ත්වය නරක අතට හැරී ඇති බවත්,ශ්‍රී ලාංකිකයන්…

කැරට් 22 රන් පවුමක් ඊයේ(6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ ඊයේ දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් දක්වා අඩුවී ඇති බවයි.

අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්‍ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්‍රකට පැනමා පත්‍රිකා වලින් ද පසුගිය දා චෝදනාවට ලක් ව සිටි නිරූපමා රාජපක්ෂ ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව පුවත්පත් වාර්තා සදහන් කරයි.

මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ජනාධිපතිවරයා විසින් අප්‍රේල් මස 01 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.