අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනීමට පෝළිම්
හැටන් නගරය තුල පවතින ගෑස් හිගය උග්ර විමත් සමග අලෙවි සැල්වල ගෑස් නැතිවුවද ගෑස් ලබා ගැනිම සදහා 06වන දින අළුයම සිටම විශාල පිරිසක් ගැස් අලෙවි නියෝජිත වෙලදසැල අසල රැදි සිට ගෑස් නොමැති විමෙන් එම පිරිසට හිස් අතින් නිවෙස් වෙත යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් නොමැති විමෙන් මේ…








