කැංගරු දඩයම අදයි
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේගපන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක පවසයි. බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ද පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඔස්ටේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව…









