LNG මහජන මන්ත්‍රණ සභාව අදයි
LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය පවසයි. එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද(29) රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු…









