මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…









