සම්බුද්ධ ශාසනයේ මූලස්ථානය අදුරේ
ථෙතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් ස්ථාන රැසක් රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැතිවීමෙන් විහාරස්ථානයට පැමිණෙන බැතිමතුන් පසුගිය කාලය පුරාවට අපහසුතාවට පත්වූවත් වගකිව යුතු කිසිදු නිලධාරියෙකු ඊට පිළියම් ලබාදිමට කටයුතු කර නැති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරථන නාහිමිපානන් පැවසුහ. මිහින්තලා රජමහා විහාරයට අයත් ස්ථාන රැසක ඇති රාත්‍රී විදි පහන් විශාල ප්‍රමාණයක් වසර ගණනාවක් තිස්සේ…









