චූන් පාන් සහ සතිපොළ ඉවරයි
කොවිඩ් වසංගතයත් සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන් පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්රික්කය ඇතුළු රටේ බොහෝ ප්රදේශවල පලාත්පාලන ආයතනවල ප්රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත්…









