වෙනි වැල් ගැට සමග සැකකරුවන් අත් අඩංගුවට
කොරෝනා වසංගතය නිසා නිළධාරීන් සීමිතව රාජකාරින්වල නිරත වන අතරතුර රක්ෂිත වනාන්තරවලින් කපා කොළඹට රැගෙන යාමට ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වෙනි වැල් ගැට තොගයක්, වෙනිවැල් ගැට ප්රවාහණය කල ත්රී රෝද රථයක් සමග සැකකරුවන් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉංගිරිය අඩවි වන නිළධාරි කාර්යාලය කියයි. ඉංගිරිය අඩවි වන නිළධාරීන්ට ලද තොරතුරකට අනුව…









