දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා විරාත් කෝලි
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් දශකයේ විශිෂ්ඨතම ක්‍රිඩකයන් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ඒ අනුව ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සම්මාන දෙකක් හිමිකර ගත්තා. ගෙවී යන දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමිකර ගත් කෝලි දශකයේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා ලෙස ද පිදුම් ලැබුවා. විරාට් කෝලි ටෙස්ට් තරග 86 කදී ලකුණු 7240ක් ලබා ගෙන…









