එල්.පී.එල්. – පළමු ශතකය ලවුරිගෙන්
ලවුරි එවෙන්ස්ගේ නොදැවුණු ශතක ඉනිමෙන් ශක්තිමත් වූ කොළඹ කිංග්ස් කී‍්‍රඩකයෝ තිසර පෙරේරාගේ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 06ක ජයක් වාර්තා කිරීමට ඊයේ (10 වැනිදා) සමත් වූහ. කාසියේ වාසිය දිනූ යාපනය නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කොළඹට ලබා දුන්නේය. කොළඹ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලූ 4ක් දැවී ලකුණු 173ක අභියෝගයක් යාපනයට ලබා දුන් අතර පිළිතුරු ඉනිම…







