ඉපැරණි සෙල්ලිපියක් යොදාගෙන මිරිස් අඹරයි
විජිතපුර පූගොල්ලාගම අලහප්පෙරුමාගම අමුණුවැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයක මිරිස් ඇඹරීම සදහා යොදාගෙන තිබියදි අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විසින් සොයාගත් ඉපැරණි සෙල්ලිපියක් බවට සැකකරන ගල්පුවරුව සම්බන්ධයෙන් විශේෂ පරික්ෂනයක් ඇරඹු බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. විජිතපුර බලකොටුවේ ඉපැරණි ගල් වැටියක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර් තුමේන්තුවේ පළාත් කාර්යාලයේ ස්ථානභාර නිලධාරි දිනේෂ් සමන් කුමාර මහතා ඉපලෝගම පොලිසියට…









