අය වැය අවසාන ඡන්ද විමසීම වන විට විපක්ෂයේ තව පිරිසක් ආණ්ඩුවට
පාසල් ආරම්භ කිරිමට රජය කටයුතු සූදානම්කල විට ඇතැම් අධ්‍යාපන වෘත්තීය සංගම් නියෝජිතයින් සම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ අසමච්ජාති වැඩපිළිවල ඉදිරියටගෙන ඇතැයි කාන්තා , ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපනසේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කීවේය. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 3157…









