කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ් වෙබ් අඩවිය වසා දමයි

කොවිඩ්-19 ව්‍යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීම සඳහා භාවිත කළ itukama.lk වෙබ් අඩවිය කවදුරටත් පවත්වාගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත. පැරණි දැන්වීම් සහ අරමුදල් වාර්තා පමණක් මෙම වෙබ් අඩවියෙහි සංරක්ෂණය වී පවතින අතර, වෙබ් අඩවි නාමය වෙනත් පාර්ශ්වයන් වෙතින් ලබාගෙන අවභාවිතා කිරීමට හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින…

gossip news sri lanka

ශ්‍රිපාදය වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා වීශේෂ බස් රථ සේවාවක්

ශ්‍රිපාද වන්දනාව ආරම්භයත් සමග ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවන් යෙදවිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ පරිපාලන නිලධාරියකු පවසන ලද්දේ මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් 2023  2024 ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ වන…

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියලුම දෙනාට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම මහතා පවසන ලද්දේ මෙවර ශ්‍රිපාද වන්දනා සමය මේ මස 26වන දින සිට ආරම්භ වන බවත් මෙම ශ්‍රිපාද වන්දනා සමය තුලදි විවිධ මත්…

සමලිංගිකයින් සඳහා ආශීර්වාද කිරීමට අවසර

සමලිංගිකයින් සඳහා ආශීර්වාද කිරීමට අවසර

සමලිංගික ප්‍රජාව සඳහා ආශීර්වාද කිරීමට කොන්දේසි යටතේ නිල වශයෙන් අවසර ලබාදීමට උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කටයුතු කර තිබේ. ඒ අනුව රෝමානු කතෝලික පූජකවරුන්ට සමලිංගික යුවළ සඳහා මෙසේ ආශිර්වාද ලබා දිය හැක්කේ, එම පිරිස් දේවස්ථානයේ දෛනික චාරිත්‍රවල කොටස්කරුවන් නොවන්නේ නම් පමණි. නමුත් විවාහය සාමාන්‍ය කාන්තාවක් සහ පුරුෂයෙකු අතර සිදුවන ක්‍රියාවක් ලෙස අඛණ්ඩව පිළිගන්නා බවට කතෝලික…

ගිලන් රථ රියැදුරන්ගේ වර්ජනයක්

ගිලන් රථ රියැදුරන්ගේ වර්ජනයක්

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද (19) සහ හෙට (20) දෙදින වැඩවර්ජනයක නිරත වීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමය පවසයි. එහි සභාපති සම්පත් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවය. “ස්ථානමාරු ක්‍රමවේදයේ දී අපි…

බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි

බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකරයි

බන්ධනාගාර බස් රථවලට සී.සී.ටී.වී. කැමරා සවිකිරීම ආරම්භ කර ඇති බවත් රැඳවියන් අධිකරණවලට ඉදිරිපත් කරන බන්ධනාගාරවල බස් රථයකට හෝ කැමරා සවිකරන ලෙස උපදෙස් දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. වැලිකඩ බන්ධනාගාරයේ බස් රථයක කැමරා පද්ධතිය කැමරා 7 කින් සහ දර්ශන පථයකින් සමන්විත වන අතර සියලුම වීඩියෝ පටිගත වන බවත්…

onlinejobbank
|

දක්ෂතාවය අනුව රැකියාවක්

දේශපාලනඥයන්ගේ ලිපිවලට රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව රැකියා අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. මධ්‍යම පළාතේ ජනතාවට පවතින, ලේඛන සම්බන්ධ නීතිමය ගැටලු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබා දීමේ වැඩසටහන යටතේ, නුවරඑළිය…

shooting

කිරිබත්ගොඩ වෙඩිතැබීමක්

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමේ ක්‍රමයක්

රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමේ ක්‍රමයක්

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය. මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම…

කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය
|

කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය

මේ වන ව්ට කාන්තාවන්ගේ  මානව හිමිකම දැඩි ලෙස කඩවන අවස්ථා පවතිනවා මෙම කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩකිරිම් පිරිමි පාර්ෂවය විසින් සිදු කරන බවයි පැවසෙන්නේ එම තත්වයන් මත කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතු බව ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ජාත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය සමරමින් එම ආයතනය මගින්…