dailyreporter
|

කම්හල් යුගය අවසන් කර desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ…

දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායකට

දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායකට

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි. දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද හෙතෙම සඳහන් කළේය. කතරගම මහා…

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්
|

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, 070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බවයි. මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ…

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාව පසුගිය…

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව…

derana news today

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේ අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු මෙන්ම විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද එහි දී සැලකිල්ලට…

බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 09වන දින රාත්‍රියේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් කඩි වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට විවිධ බාධා එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් බගවන්තලාව මාර්ගයේ ටින්සින් ප්‍රදේශයේ 08 කණුව අසල මාර්ගයට පස් කන්දක් කඩා වැටිමත් සමග එම මාර්ගයේ…

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් රජයට ධන උල්පත් පාදා දෙයි

ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී…

අඹගමුව ප්‍රදේශයේ ගම්මාන කිපයකම රිලා කරදර
|

අඹගමුව ප්‍රදේශයේ ගම්මාන කිපයකම රිලා කරදර

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ප්‍රදේශ වල ගම්වාසින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, ජම්බුතැන්න, පේරගෝල්ල, හිටිහේගම, දාගම්පිටිය, ඇල්ලඋඩ, බදුපොල, හොරකඩ, කලුගල, යටිබේරිය, යන ගම්මාන තුල මෙම රිලා කරදර වැඩි වශයෙන් පවතින බව එම ගම්වාසින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම…

වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි

වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි

වතුකරයේ අධ්‍යාපනය හදාරා ඇති සමහර දරුවන්ට නිසි ලෙස රැකියා අවස්ථාවන් නොමැති විමෙන් එම දරුවන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ බොහෝ දරුවන් දැඩි ලෙස දුක් විදිමින් හොදින් අධ්‍යාපනය හදාරනවා…