මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි – මේජර් ජෙනරාල් තුසිත සිල්වා
මෙම ප්‍රදේශයේ සම්පත් වන මෙම දියණිවරුන් වසර 13ක පාසල් කාලය තුල ඔබගේ අධ්‍යාපනය හා විවිධ කුසලතාවයන් ඔප් නැංවිමට පියවර ගත යුතුයි එයට ඔබට දායකත්වය ලබා දිමට විවිධ ජාතින් නියෝජනය කරන උපාධිධාරින්ගෙන් සමන්විත දක්ෂ ගුරු මඩුල්ලක් මෙම විදුහල සතුව පවතිනවා එම නිසා මේ දියණිවරුන් මේ ගුරුවරුන්ගෙන් උපරිම පල නෙලාගත යුතුයි. මෙජර් ජෙනරාල් තුසිත සිල්වා මහතා මේ…