කොළඹ කුළී නිවාස 50,000කට ඔප්පු
කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින අඩු ආදායම්ලාභී නිවාස 50,000ක් එම නිවාස වල කුළී පදනම මත සිටින ජනතාවට ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය. ඒ සදහා ඔප්පු ලබාදීමට පියවර ගනු ලැබේ. වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද…