පොලිසියේ දෙමාපියන් කබලෙන් ලිපට දමමින් පොලිස් පෙර පාසලට මුදල් අය කරයි.
වසර තිස් තිහකට වැඩි කාලයක් නොමිලේ පවත්වාගෙන ගිය පොලිස් නිල දරු පෙර පාසලට ලබන වසරේ සිට මුදල් අය කිරීමට තීරණය කර ඇති හෙයින් පොලිස් නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. කොළඹ, කොම්පඤ්ඤවීදියේ, අංක 101 /85 දරණ ස්ථානයේදී 1988 වසරේදී එවකට පොලිස් මහජන සම්බන්ධතා අධ්යක්ෂකව සිටි පොලිස් අධිකාරි එස්.බී.සේනාරත්න මහතාගේ අදහසකට අනුව පොලිස්පති සිරිල් හේරත් මහතා විසින්…