ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළොත් සාකච්ඡාවට සූදානම්
මූල්‍ය ආධාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින විකල්පය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොශාකි මහතා පවසා තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර, විදෙස් සංචාරකයන්ගේ පැමිණීම අවම වීම හේතුවෙන් ආදායම් මට්ටම පහළ වැටී තිබෙන බව…