කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද(26) සිට
| |

කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද(26) සිට

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding,…

වනිඳුට දඬුවම් නියම වෙයි
| |

වනිඳුට දඬුවම් නියම වෙයි

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර…

covid new
|

කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන්ට දුර්ලභ රෝගාබාධ

කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන්…

cyber
|

ශ්‍රී ලාංකි­ක­යකු සයි­බර් අප­රාධ කලා­ප­යට

මිය­න්මා­රයේ සයි­බර් ක්‍රිමි­නල් ඒරියා නමින් හඳු­න්වන ප්‍රදේ­ශයේ කඳ­වු­රු­වල බල­හ­ත්කා­ර­යෙන් රඳවා සිටින ශ්‍රී ලාංකි­ක­යන් බේරා­ගැ­නීම සඳහා සාකච්ඡා පව­ත්වන පසු­බි­මක තවත් ශ්‍රී ලාංකි­ක­යකු එම ප්‍රදේ­ශ­යට රැගෙන ගොස් ඇති බවට තොර­තුරු වාර්තා වෙයි. පරි­ග­ණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකි­ක­යන් 56 දෙනකු එම ප්‍රදේ­ශයේ කඳ­වුරු කිහි­ප­යක බල­හ­ත්කා­ර­යෙන් රඳ­වා­ගෙන සිටින බවට වාර්තා වන අතර, එවැනි තත්ත්ව­යක් පව­තින අව­ස්ථා­වක තවත්…

වසර 52කට පසු අමෙරිකාව සඳ ජය ගනියි
|

වසර 52කට පසු අමෙරිකාව සඳ ජය ගනියි

වසර 52කට පසු සඳේ දක්ෂිණ ධ්‍රැවය මත සාර්ථකව යානයක් ගොඩ බැස්සවීමට අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි පෞද්ගලික සමාගමක් සමත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පෞද්ගලික සමාගමක් විසින් සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව මෙය බවයි. එමෙන්ම 1972න් පසු අමෙරිකාව සඳ වෙත යානයක් ගොඩ බැස්සවූ පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

රෑ වැඩවලින් රට ගොඩගන්න හැටි මෙන්න
|

රෑ වැඩවලින් රට ගොඩගන්න හැටි මෙන්න

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළකළාය. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය…

law
|

ශ්‍රේෂ්ඨාධිකරණ තවමත් සිංහල බසින් තීන්දුවක් ප්‍රකාශයට පත් කර නැහැ

සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව…

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි
|

පාහියන්ගල ආනන්දසාගර ස්ථවිරයන් වෙත කරුණාවෙනි

ඔබ වහන්සේ විසින් පසුගිය දිනක සිදුකර ඇති ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි. සමාජ තත්වයන් පිළිබඳව භික්ෂුවක් විසින් පළකරන අදහස් තුළ අන්තර්ගත විය යුතු කරුණු කාරණා සැලකීමේදී ඔබගේ ප්‍රකාශය ගැන අප තුළ ඇති වූයේ බලවත් කණගාටුවකි. එමෙන් ම භික්ෂුන් වහන්සේ නමක් ලෙස ඔබගේ චරිතයට කරගත් විශාල හානියකි. එහිදී විශේෂයෙන්ම කරු ජයසූරිය මැතිතුමා ගැන සිදුකරන ලද…

online
|

ඔන්ලයින් පනත ගැන අලුත් කතාවක්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි. අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළේ ය. මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කරනවා – විජයදාස රාජපක්ෂ
|

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කර ඉදිරි කටයුතු සිදු කරනවා – විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ, පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක්…