dusana virodi panatha
| |

දූෂණ විරෝධී පනතින් පිළිකාවක් ලෙස උඩුදුවා ඇති වංචාව, දූෂණය, අක්‍රමිකතාවය සුවපත් කළ හැකියි

දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙතැයි තමා සිතන අතරම එය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම මත බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතන තුළ පිළිකාවක් ලෙස වංචාව, දූෂණය, අක්‍රමිකතාවය උඩුදුවා ඇතැයිද මේ හේතුවෙන් තමා යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේද ඇතිවී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්
|

අනුස්මරණයේ හිමිකම සුරැකීම රජයේ වගකීමක්

1983 ජුලි මස ඇති වූ ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වසර 40ක් පිරීම අනුස්මරණය කරමින් 2023 ජුලි මස 23 දින කොළඹදී පැවැත්වුණ සැමරුම්වලට පොලිසිය පහරදීම දැඩි ලෙස හෙළාදකිමු. එක් වැඩසටහනක් කඩාකප්පල් කිරීම සඳහා ගැටුමක් නිර්මාණය කරගැනීමට විරුද්ධවාදීන් පිරිසකට ඉඩ දීම ද පොලිසිය විසින් සිදුකරන ලද බරපතල වරදක් ලෙස අපි දකිමු. එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුස්මරණය අයිතිවාසිකමක් ලෙස පිළිගනී….

අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වය

අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වය

අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වයන් පිලිබදව බලන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ක්‍රමයෙන් ගොඩ නගමින් සිටින බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති පි. ප්‍රදිපන් මහතා පවසයි. හැටන් නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙයට වසරකට පමන පෙරදි මේ රටේ පැවති…

job
|

ලංකාවේ හොඳට ම පරිගණක පුළුවන් අයට රැකියා නෑ

මෙරට පරිගණක සාක්ෂරතාව 36%ක් බව ත් වැඩි ම පරිගණක සාක්ෂරතාවක් ඇති පිරිස විරැකියාවෙන් පෙළෙන කාණ්ඩයට අයත් බව ත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මෙරට පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් ජන ලේඛන හ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සංගණනයකින් එය අනාවරණය වී ඇත. එම සංගණනයට අනුව මෙරට කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින අතර…

dailyreporter

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ…

dilum-amunugama
|

“ස්ථාවර රටකට සැවොම එක මගකට” ආයෝජන මණ්ඩලයට ඩොලර් මිලියන 211ක්

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා…

phlip-dissanayake

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා අවුරුදු 13කට පසු අහන්නට පටන් ගන්නා පොලිස් අත්අඩංගුවේදී ඩේවිඩ් අමරසිංහ ඝාතනය වීමේ නඩුව – පිලිප් දිසානායක

“අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව ඔවුන් පැමිණි කැබ් රථයේ පිටුපස සිටි තැනැත්තෙක් ඉන් බසිනු දුටුවා. ඒ තැනැත්තා ඩේවිඩ් බව තමන් හොදින් හඳුනා ගත්තා. ඩේවිඩ් කැබ් රථයෙන් බැස ඇවිදගෙන ටිකක්…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

අල්ලස, දූෂණය තුරන් කරන මඟ හෙළි කරන දූෂණ විරෝධී පනත් කෙටුම්පත වැදගත් ජයග්‍රහණයකි

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාදීම මඟින්  මෑත යුගයේදී ඉතාමත්ම වැදගත් වූ කාර්යභාරයකට සහය ලබා දුන්  සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාධාරණ සමාජයක් සඳහා වනජාතික ව්‍යාපාරය සිය කෘතඥතාවය පළ කරනු කැමැත්තෙමු.එමෙන්ම මෙම පනත සම්මත කරගැනීම පිණිස උපදෙස් ලබා දුන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් ඒ සඳහා ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා…

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්…

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්…

මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු වෙලාවෙවත් මෙහෙම අසීරු බවක් ලංකාවේ නොතිබෙන්න ඇති. මොකද ඒ වෙලාවේ රට බංකොලොත් වෙලා තිබ්බේ නැති හින්ද. ඉන්දියන් පරිප්පු කාල වසර හතළිහකට විතර පස්සේ…

kalu-juliya

83 කලු ජූලියේ මතක සටහනක්

මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්.අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්.⁣හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත.තම සේවා කොන්දේසි කාලය නිමා වූ පසු රජයේ සේවයෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ආරම්භ කරමින් හොරණ ම නතර විය.නගරයේ සිංහල වෛද්‍යවරුන් සිටිය ද ⁣රෝගීන්ගේ වැඩි ආකර්ෂණයක් තිබුනේ දෙමළ වෛද්‍යවරුන්…