Cybertruck
|

Tesla පළමු Cybertruck රථය නිපදවයි

Tesla සමාගම විසින් එහි පළමු Cybertruck රථය නිපදවා ඇති බව Elon Musk Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම එය ‘Giga Texas’ නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඉදිකර ඇති බව තහවුරු කර තිබේ. මෙම රථයේ මිල අවම වශයෙන් ඩොලර් $50,000 (£38,000) සහ $70,000 (£53,000) අතර වනු ඇති බවයි වාර්තා වෙයි.  

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්
|

සත්‍ය සහ සංහිඳියා කොමිසමක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා සුදානම්

සත්‍ය සහ සංහිඳයා කොමිසමක් (TRC) ස්ථාපනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් සකස්කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය 11 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවසන ලදි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද සහභාගි විය. මේ සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් 50 දෙනෙකු පමණ සහභාගි වී සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

jaica
|

ආර්ථික ව්‍යාධියට පිළියම් යෙදිය හැක්කේ විශේෂඥ වෛද්‍යවරුන්ට මිස ගොඩ වෙද්දුන්ට නෙවේ

දෙරණ රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක දී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදු කෙරුණු විවේචන පිළිබඳ සිදු කරන ලද විමසීමක දී එවක සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරූ හිටපු මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේය. “මේකට ඉතින් කළින් ම කියන්න තියෙන්නේ මේකට ඇත්තටම මුලින් හිනාවෙන්න ඕනේ. ඊළඟට මේකට හිනාවෙන්න…

gossip news

වධහිංසාවට එරෙහි නීති හා ඒවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීම – පිලිප් දිසානායක

යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් ඇඳුම් ගලවා දෑස් ඇතුළුව ශරීරය පුරා අඹරන ලද කොච්චි තවරමින් පහර දෙමින් සොරකමක් පිළිබඳ ප්‍රශ්න කළහ. බිම බාවා ඇඟ උඩ නැගගෙන…

gossip sri lanka

තල් අරණට එන විදෙස් රැකියා පොළ

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන Glocal Fair 2023 (උතුරු පළාත- යාපනය) ජංගම වැඩසටහන 2023 ජූලි 15 හා 16 දෙදින තුල යාපනය, මුට්ට්‍රෙව්ලි පිටියේදී පැවැත්වේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් සංවිධානය කරනු ලබන විදේශ රැකියා පොළ වැඩසටහන බලපත්‍රලාභි විදේශ රැකියා නියොජිත ආයතන රැසක සහභාගීත්වයෙන් එහිදී පැවැත්වේ. ඉහත සදහන් විදේශ රැකියා…

ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !
|

ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු !

තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි. ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය. මෙම මාධ්‍ය…

අල්ලස හා දූෂණය මැඩලීම ජනතා අපේක්ෂාවක්

අල්ලස හා දූෂණය මැඩලීම ජනතා අපේක්ෂාවක්

සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය. රාජ්‍ය අංශය තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීමට ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ මේ වන විට ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවත් නව…

e news paper
|

Twitter සේවකයින් ඇද ගත්තැයි සකර්බර්ග්ට නඩු

“ට්විටර් ” වෙළඳ රහස් ලබාගැනීමේ පටු අරමුණින් හිටපු ට්විටර් සේවකයින් සිය ගනනක් මෙටාහි නව ත්‍රෙඩ් ඇප් එකට බඳවා ගත් බවට එලොන් මස්ක්ගේ නීතීඥවරයා මෙටාට චෝදනා කළේය. ට්විටර් සමඟ අරගල කිරීම සඳහා මෙටා විසින් දියත් කරන ලද ත්‍රෙඩ්ස් යෙදුම, දියත් කර පැය කිහිපයකට පසු නීතිමය ගැටලුවලට මුහුණ දී තිබේ. බ්‍රහස්පතින්දා දියත් කිරීමෙන් පසු යෙදුම දැනටමත් මිලියන…

divaina online

සංඝ ශාසන ශෝධනයක් සඳහා ලංකාවට ජපානයෙන් පාඩමක්

දහනමවන සියවසේ මැද භාගයේදී, එනම් ජපන් ඉතිහාසයේ එඩෝ යුගයේදී සිදු වූ ටෙන්ඩායි අර්බුදයTendai Scandal හෝ Tendai Reform ලෙස ද හැඳින්වේ. ටෙන්ඩායි යනු තවමත් කෝටියක් පමණ ජනයා අදහන, පැරණි මහායාන බෞද්ධ දහමකි. 1839දී ගිහි බෞද්ධයන් පිරිසක් ටෙන්ඩායි භික්ෂූන් වහන්සේලා ගණනාවකට දූෂණ චෝදනා එල්ල කිරීමත් සමඟ මෙම අර්බුදය ඇරඹිණි. පන්සලේ මුදල් අවභාවිත කිරීම, කාමයේ වරදවා හැසිරීම, සූදු…

ඇසළ සඳට ලංකාවේ සකස් කළ ලංකාවේ විශාලතම දිගම අපුරුතම වංගගිරි මාවතේ කතාව; මාවතේ සිට ලියමි

ඇසළ සඳට ලංකාවේ සකස් කළ ලංකාවේ විශාලතම දිගම අපුරුතම වංගගිරි මාවතේ කතාව; මාවතේ සිට ලියමි

පුරා මාස හයයි දින තුනක් ගත වු මනරම් පරිසර හිතකාමි වංගගිරි මාවත සුන්දර මාවතේ ගමන දුෂ්කරය. මේ වංගගිරි මාවතේ පා තබන්නට ඔබටත් මේ මස එනම් ජූලි මස 03 වන දින සිට ජූලි මස 09 දින දක්වා අවස්ථාව තිබේ. සුන්දර වු පරිසර චාරිකාවකි.ආගමික භක්තිය ඇතිවන හිත ගත සමාධිගතවන විසල් වූ පරිසර දහම් චාරිකාවකි. ජීවිතයද වංගගිරියකි.ජීවිතය ගැන…