gawaya
|

අමු ගවයා අද කතාව! අමුඩයාය ගමේ රස කතා

ගව අප්පුලා පිරි සුන්දර ගම! අමුඩයාය ගමට තවත් සුන්දර සතියක් උදා විය.තණ පලසේ නටමින් කිරි කටක් කා පිණුමක් ගසා යළිත් එළදෙන අසලට දුවන ගව කිරි අප්පුලා ගමට කිරි ඉතිරෙන බව කියන්නාහුය.හත්මුතු පරම්පරවෙන්ම උරුම වූ අමුඩයට මුල් තැන ලබා දෙන ගම අප්පුහාමිලාගේ නායකයා අමුඩයාය ගමේ අප්පුහාමි විය. අප්පුහාමිගේ ඝෝෂ ගෙදර කතාව! අප්පුහාමිට දූ දරුවෝ දොළොස් දෙනෙකි.ගම්මු…

dipawali

දිපවාලි උත්සවය 25000/= අත්තිකාරමක් – පි. ප්‍රදිපන් ඉල්ලා සිටියි

හිංදු ජනතාවගේ වීශේෂ උත්සවයක් වන දිපවාලි උත්සවය ලබන මස යෙදි ඇති බැවින් එම උත්සවය සැමරිම සදහා වතු කම්කරුවන්ට රුපියල් 25000/= අත්තිකාරමක් ලබා දිමට පියවර ගන්නා ලෙස වතු සමාගම්වලින් ඉල්ලා සිටින බව ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක පි. ප්‍රදිපන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු පි. ප්‍රදිපන් මහතා හිංදු ජනතාවගේ වීශේෂ උත්සවක්…

කාණු පද්ධතියට අප්‍රද්‍රව්‍ය යෙමු කිරිම මඟින් දැඩි දුගදක්

කාණු පද්ධතියට අප්‍රද්‍රව්‍ය යෙමු කිරිම මඟින් දැඩි දුගදක්

හැටන් මල්ලි අප්පුව ප්‍රදේශයේ කාණු පද්ධතිය සදහා එම ප්‍රදේශයේ සමහර පිරිස් විසින් විවිධ අප්‍රද්‍රව්‍ය යෙමු කිරිම හා එම කාණු පද්ධති නිසි ලෙස සුද්ද පවිත්‍ර නොකිරිම හේතුවෙන් එම ප්‍රදේශය තුල දැඩි දුගදක් හමමින් පවතින අතර මැසි මදුරු උවදුරද ඉහල ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ මෙම කාණු පද්දතියට එම ප්‍රදේශයේ සමහර…

ranil
|

අවමගුලට ගිය රනිල් මව්පියන් සමග ඉතිහාස ගතවේ

දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වේ. එසේ එක්වන්නේ එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීමත් සමගය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී…

economy
|

සක්විතිට වසර 22යි. කෝටි 2.2 ක මහජනතාව බංකොලොත් කළ පිරිසට දඬුවම වසර 0 යි

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ වෙත අධිකරණයෙන් වසර 5 කට අත්හිටවූ වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ වරද පිළිගත් සක්විතිට එසේ නිවැරදිව නීතිය ක්‍රියාත්මක වී තිබේ. සක්විතිට එරෙහිව එසේ නීතිය ක්‍රියාත්මක වුව ද, රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ බවට එක්සත් ජාතීන්ගේ…

Kristalina Georgieva
|

ශ්‍රී ලංකාව ගැන IMF ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී ජපානය, ඉන්දියාව සහ චීනය යන මෙරට ණය හිමි ප්‍රධාන රටවල් තුනෙහි සහභාගීත්වයක් කඩිනමින් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ Kristalina Georgieva මහත්මිය පවසයි. ණය අර්බුදයට ලක්වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අද මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ගෝලීය සංවර්ධනය සඳහා වූ මධ්‍යස්ථානය සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය…

samanmali
| |

ගෑස්වලින් කොමිස් ගැහුවද?

චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා. මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි. ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි. එහෙම නොකර…

kotuwa-pawena-welada-sankirnaya

කොටුවේ පා වෙන වෙළෙද සංකිර්ණය ස්මාර්ට් වෙයි

නවීන ලෝකයට ගැලපෙන පරිදි අලුත් අදහස්වලින් යුක්ත නව අරගල භූමියක්, තරුණ ප්‍රජාවගේ හා රාජ්‍ය ව්‍යවසායන්ගේ එකතුවෙන් කොටුව පා වෙන වෙළෙද සංකිර්ණ භූමියේ ඉදි වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, සාගල රත්නායක ප්‍රකාශ කරනවා. ඒ අනුව කොටුව පා වෙන වෙළෙද සංකිර්ණයේ තරුණ තරුණියන් වෙනුවෙන් කලාව, සාහිත්‍ය, තොරතුරු තාක්ෂණය මෙන්ම නිදහසේ හමු වී නිදහසේ අදහස් හුවමාරුකර ගැනීම්…

සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කරයි

සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කරයි

හැටන් පොලිස් අධිකාරි කාර්යාල අභිනවයෙන් ඉදි කරන ලද සර්ව ආගමික මධ්‍යස්ථානය වෙත සදාතුක කරඩුව තැන්පත් කිරිම මධ්‍යම පලාත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතාගේ සංකල්පයක් මත 156වන පොලිස් දිනයට සමගාමිව මෙම සර්ව ආගමික මධ්‍යස්ථානය ඉදි කර ඇති අතර මෙම අවස්ථාවට හැටන් ප්‍රදේශයේ සියලුම ආගම්…

නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යයි

නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යයි

නයිටිංගේල් හෙද විදුහලේ 25වන කාණ්ඩයේ හෙද නිලධාරින් විසිර යාම එම හෙද විදුහලේදි පවත්වන ලදි. මෙම කාණ්ඩය යටතේ තරුණියන් 20 දෙනකු මාස 06ක කාලයක් හෙද විදුහල තුලද මාස තුනක කාලයක් රෝහල්වල ප්‍රායෝගික පුහුණුවක් ලැබු බව එම හෙද විදුහලේ අධ්‍යක්ෂිකා එස්. සුබෝධනි මහත්මිය පැවසිය. මෙසේ පුහුණුව ලැබු එම හෙදියන් සදහා කොළඹ මහනුවර ප්‍රදේශවල පුද්ගලික රෝහල් හතක සේවය…