diviyan

දික්ඔයට දිවි කරදර

දික්ඔය වනරාජ නිව්වැලි ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශවල ජිවත්වන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකටද පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල සිටින පිරිසක් පවසනුයේ මේ වන විට තම ප්‍රදේශවල දිවියන් කිප දෙනකුම සැරි සරන බවත්ය. මේ වන විට තම නිවෙස් වල ඇති කරන සුනඛයන් කුකුලන් වැනි සතුන් හිටි හැටියේ අතුරු…

lawyers
| |

රුපියල් 20 ක් වෙනුවෙන් වසර 22 ක් නඩු කියා ජය ලබයි

දුම්රිය ප්‍රවේශපත්‍ර දෙකකට රුපියල් 20 ක් වැඩිපුර අය කිරීමට එරෙහිව පැවරූ නඩුවකින් වසර 22 කට පසු ජය ලැබූ පුද්ගලයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා. තුන්ග්නාත් චතුර්වේදී නම් වූ ඔහු නඩු 120 කට පෙනී සිටි නීතීඥවරයෙකු වීමද විශේෂත්වයක්. මීට අමතරව 1999 යේ සිට 2022 දක්වා ඔහුට වසරකට සියයට 12ක පොළියක් ඇතුලත් වන පරිදි රුපියල් 20 ක මුදල…

ජැක්සන් වෙනුවෙන් මහින්ද පෙරට
|

ජැක්සන් වෙනුවෙන් මහින්ද පෙරට

හදිසි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා කොළඹ ජාතික රොහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ  ගොස් තිබේ. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ තත්වය පිළිබඳව පවුලේ සාමාජිකයන් සමග කතාබහ කර ඇති අතර ඔහුව සුවපත් කර ගැනීමට තමන් සෑම උපකාරයක්ම සිදු කරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇත.

school3
|

දරුවන්ට ගෙනආ යෝජනාවට අනතුරු ඇඟවීම්

පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධ කාලීන රැකියා අවස්ථාදීමට රජය ගෙනඒමට යෝජිත නව වැඩපිළිවෙල හරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අනතුරු අඟවා තිබේ. “පාසල් යන වයසේ දරුවන්ට පැය 20ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්න අවස්ථාව ලබාදෙනවලු. නීතිරීති වෙනස් කරනවාලු. අධ්‍යාපනය කඩාවැටිලා තියෙද්දී අධ්‍යාපනය වෙනුවෙන් වැඩපිළිවෙලක් හදනවා වෙනුවට ළමයි රස්සාවට…

purawasi
|

ජන අරගලය වෙනුවෙන් පුරවැසි ආඥාවක්

වෘත්තිය සමිති සම්බන්ධීරණ මධ්‍යස්ථානය ජන අරගලයට ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බල කරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා ඊයේ (9) පස්වරුවේ විරෝධතා පාගමනක් පැවැත්වීය. එම විරෝධතාවට සහභාගි වූ පිරිස නිදහස් චතුරශ්‍රයේදී ‘මහජන ආඥාවක් නිකුත් කළහ.

රතු කුරුසෙන් වැසි ආධාර

රතු කුරුසෙන් වැසි ආධාර

හැටන් ප්‍රදේශයට ඇදහැලුන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ අවතැන්වු පවුල් හයක් සදහා රතු කුරුස සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ශාඛාව මගින් ආධාර ලබා දිමට පියවර ගෙන ඇත. හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතාගේ ඉල්ලිමක් මත මෙම ආධාර ලබා දිම සිදු කල අතර එම ආධාර ලබා දෙන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත්…

ranil
|

මුල මතක ජනපති

සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන්  බැහැදුටු අවස්ථාවේය. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වු…

japan-katunayake-plane
| |

ජපානයේ තවත් ව්‍යාපෘතියක් අත්හිටුවයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත. වත්මන් රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය-2 ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක…

22 සංශෝධනයේ පිතෘෘවරයා මමයි
|

22 සංශෝධනයේ පිතෘෘවරයා මමයි

ඒ ජනපති කීවත්, මේ ජනපති කීවත් ව්‍යවස්ථා විරෝධී දේවල් කරන්නේ නෑ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ගිය සතියේ ලැබිණි. එම සංශෝධනයෙන් රටට වෙන්නේ කුමක්දැයි අරුණට මෙසේ අදහස් දක්වන්නේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂය. ආණ්ඩුව 22 වැනි සංශෝධනය ගේන්න හදනවා. ඊට ඉස්සෙල්ලා 21 ට මොකද වුණේ කියලා කියනවද? විසි එක්වන සංශෝධනය…

අයහපත් කාලගුණික තත්වයෙන් තවදුරටත් ජලගැලිම් හා පස් කදු කඩා වැටිම්

අයහපත් කාලගුණික තත්වයෙන් තවදුරටත් ජලගැලිම් හා පස් කදු කඩා වැටිම්

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ හැටන් උතුර ග්‍රාම නිලධාරි වශමේ ජල ගැලිම් හා පස් කදු කඩා වැටිමෙන් පවුල් පහක් අවතැන්ව ඇති බව හැටන් උතුර ග්‍රාම නිලධාරි එස්. සුරේෂ් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු සුරේෂ් මහතා පවසන ලද්දේ හැටන් සාත්තු නිවාස මාර්ගයේ ජල ගැලිම් හේතුවෙන් නිවාස තුනකට හානි සිදුව ඇති බවත් හැටන් ගාමිණි…