ranil
|

‘මානවම්ම‘ පැරදු වික්‍රමසිංහ මැරතන් ධාවනය

එජාප පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වසර 27 මාස 6 කට මැරතන් ධාවනයකින් පසුව රාජ්‍ය නායකත්වයට අද පත්වන්නේය. ‘මානවම්ම‘ කුමාරයා අවුරුදු 24 ක් උත්සහ කර, 659 වසරේ දී ‘දාඨෝපතිස්ස‘ නමින් ලංකාවේ රජවුණු බව ඉතිහාස කතාවල තියෙනවා. මේ කතාව ජනගත වුනේ, රනිල් වික්‍රමසිංහ රූපවාහිනී සාකච්ඡාවක දී මේ ගැන කියූ නිසාමයි. රාජ්‍යත්වය පතා වැඩිම කාලයක් කැපවීම් කරපු ලංකාවේ…

ජයග්‍රහණය ගැන කෙටියෙන්
| |

ජයග්‍රහණය ගැන කෙටියෙන්

ජයග්‍රහණය සෙලවෙන මනස විතරයි. හැබැයි, රාජපක්ෂ ක්‍රමයේ වෙනසක් සඳහා අපි දිගටම වැඩකරනවා. ඒක ධනේශ්වර විප්ලවයක්. ඒ සඳහා අපි ගෝඨා-රනිල් ආණ්ඩුවටත් උදව් කළා. ඒක හොඳ බල තුලනයක්. ඒත් ගෝඨා කියන්නෙ තීරණ ගන්න බැරි සොකඩයෙක්. ඒ නිසා පන්නපු එක හොඳයි. හැබැයි පැන්නීමට පාවිච්චි කරපු බලවේග මූලික වශයෙන් රාජපක්ෂ ක්‍රමය දූෂණ විරෝධී පැලැස්තර දමා රැකගන්නට උත්සාහ කරන බලවේගයක්….

අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)
|

අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)

ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත් ‘ජනතාව විසින් පන්නා දැමූ ජනපති’ගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබිලා නෑ. ඒක කවදා ලැබේවිද කියන්න දන්නේ නෑ. ඒ අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට කියලා තිබෙනවා වැඩබලන ජනාධිපති…

ranil5
|

වැඩබලන ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ ෆැසිස්ට්වාදී දේශපාලනය පැතිරවීමට පිරිසක් විසින් ගනු ලබන උත්සාහයට සමහර දේශපාලකයන් ද එකතු වී ඇති බවත් මේ නිසා දැන් මතුව ඇති තත්ත්වය පාලනය කිරීමට පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් යුතු කමිටුවකට සම්පූර්ණ බලය දුන් බව වැඩබලන ජනාධිපති සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (13) පැවසීය. වැඩබලන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය “ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා ඉල්ලා…

gossip news today

ඖෂධ මාෆියාවේ බොරු හිඟය මාට්ටු

මෙරටට වසර 1 ½කට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල් (ඩොලර්) ශ්‍රී ලංකාව සතුව තිබියදී රටේ කෘත්‍රිම බෙහෙත් හිඟයක් මවා කොමිස් ලබාගැනීම සඳහා අධික මිලට බෙහෙත් මිලදී ගැනීමට ඖෂධ සංස්ථා බලධරයන් උත්සාහ දරමින් සිටින බව රජයේ පොදු ව්‍යාපාර කාරක සභාවේදී (කෝප් සභාවේදී) හෙළිදරව් වී තිබේ. කෝප් සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා ප්‍රමුඛ මන්ත්‍රීන්…

ara
|

අගමැති ලේකම් නීතිපති මතය විමසයි

ජනාධිපති ධුරය පුරප්පාඩු වුවහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් වරයාට දන්වන ලද නීතිපති මතය මෙසේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 38(1)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මියගියහොත්, කතානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් අස් වුවහොත් ,ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියකු ව සිටීම නතර වුවහොත් ජනාධිපති ධුරය හිස් වෙි. එසේම ජනාධිපති ධුරයේ හිස් වන තවත් අවස්ථා තුනක්…

නැරඹුම් ස්ථානයක් බවට පත් වූ ජනපති මන්දිරය
|

නැරඹුම් ස්ථානයක් බවට පත් වූ ජනපති මන්දිරය

ජනපති ගෝඨාභය රාජපක්ෂ වාසය කළ ජනපති මන්දිරය මේවනවිට අරගලකරුවන්ගේ නැරඹූම් ස්ථානයක් බවට පත්ව ඇති අයුරු අද දින විදෙස් වාර්තා ගණනාවකින් පෙන්නුම් කෙරිණි. සෙනසුරාදා ජන අරගලය ජනපති මන්දිරය අත්පත් කරගත් පසු මේ වනවිට එම ස්තානයට කැමති කෙනෙකුට ගොස් බලන්නට හැකි ස්ථානයක් බවට පත්කර ඇත. ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාමරය, කායවර්ධන මධ්‍යස්ථානය, ක්‍රීඩාංගණය, පිහිනුම් තටාකය සහ රැස්වීම් ශාලාව ආදියට…

මන්දිර සොමිය ගැන සංජීවගේ සත දෙක..!

මන්දිර සොමිය ගැන සංජීවගේ සත දෙක..!

ඊයේ බොහෝ අමාරුවෙන් සෙනඟ අස්සෙන් තෙරපෙමින් චැතම් වීදියේ උඩට එනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව පේන මානයේදී එකදිගට ඇසුනේ වෙඩි හඬ. මේ වෙඩි හඬ සමග සමහරුන් ආපසු හැරුණෝය. සමහරු ආවා වගේ දෙඟුණයකින් ඉස්සරහට තල්ලු වුණේ විශාල ශක්තියක් තමන්ට තිබෙන බව පෙන්වමින්‍ ය. මිනිස්සු රංචු වශයෙන් මෙවැනි අවස්ථාවන්වලට මුහුන දෙනවිට ඔවුන්ගේ සත්ව ගති මතුවීම අහම්බයක් නොවේ. මරණ…

ජනගත කළ ‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’
|

ජනගත කළ ‘අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම’

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී  ප්‍රවෘත්ති සාකච්ඡාවක්  පවත්වනු ලැබුවා. එහිදී ඔවුන් ක්‍රියාකාරී සැලැස්මක් ද ජනගත කිරීමට කටයුතු කළා. ජනාධිපතිවරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු රජය වහාම ඉල්ලා අස්වීම මෙන්ම ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමට කෙටි කාලීන හදිසි සහන වැඩපිළිවෙලක් සැකසීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඊට අයත්. ‘අරගලයේ හෙට…

oilprice
|

කාංචනගේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර පරස්පරයක්

ලංකාවට පෙට්‍රල් සහ ඩීසල් ගොඩබාන මිල ගැන තෙල් සංස්ථාවත්, ඛනිජ තෙල් අමාත්‍යාංශයත් කියන්නේ පට්ටපල් බොරුය. ලංකාවට පෙට්‍රල්/ඩීසල් ගොඩබාන මිල අතර රු. රු. 130 සිට රු. 150 ක් දක්වා අතර පරතරයක් ඇත. මේ දත්ත ඇමති කාංචන විජේසේකර ගේ ටුවිට් එකේ ඉලක්කම් සහ රේගුවේ දත්ත අතර සංසන්ධනයකි. ඛනිජ තෙල් ඇමතිගේ පණිවුඩයේ ‘Landing cost per liter in Rs.’…