සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර

සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර

හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ ඇසල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. එම විදුහලේ විදුහල්පතිනි චන්ද්‍රනි ගුරුමහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මහත්මින් විසින් මෙම සිගිති ඇසල පෙරහැර සංවිධානය කර තිබු අතර එම සිගිති ඇසල පෙරහැර නගරයේ විථි සංචාරය කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා

gossiplanka

අර්බුදයට විසඳුම ජූලි 09 න් පසුව අපිට ලැබෙයිද?

ආයෙත් අරගලය පණගහලා නැඟිටලා අපි දිහා බලාගෙන ඉන්නවා. රටම නොනිළ ලොක්ඩවුන් එකක. අද රජය නිවේදනය කළේ පාසල් සති දෙකකට වහලා දානවා කියලා. ඒවා හරි සරළ තීන්දු. කොවිඩ් කාලෙත් එක්ක අපේ දරුවන්ගේ අධ්‍යාපනයට හොඳමට කෙළවෙලා. සීඩබ්ලිව් ඩබ්ලිව් කංන්නංගර ගැන කයි ගහන පාලකයෝ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන දෙයක් නෑ. ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථකයි. විභාග කාල සටහන උනත් මඤ්ඤමක්…

ඇඟලුම් කම්හල් කඩා වැටීමේ බරපතළ අවදානමක්
|

ඇඟලුම් කම්හල් කඩා වැටීමේ බරපතළ අවදානමක්

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද…

ලංකාවේ පාඩු ලැබුවත් ලෝකයේ පාඩු නොලබන Petroleum කර්මාන්තය

ලංකාවේ පාඩු ලැබුවත් ලෝකයේ පාඩු නොලබන Petroleum කර්මාන්තය

ලෝකයේ කොහේවත් Petroleum කර්මාන්තය පාඩු නැත. නමුත් ලංකාවේ Petroleum පාඩුයි. ලංකාවේ Petroleum එකේ තියෙන ලොකුම ප්‍රශනය තමයි තිබුන හැම ආණ්ඩුවකින්ම තමන්ට ජන්දේ දිනන්න උදව් කරපු හෙන්චයියෝ මේකට පුරවනවා. ලංකාවේ Petroleum එකේ සේවකයින්ට ගෙවන තරම් වැටුපක් ලංකාවේ වෙන කොහෙවත් ගෙවන්නේ නෑ. security firm එකක security කෙනෙකුට ගෙවන්නේ මාසෙටම රු.30,000/-ක් වගේ. නමුත් Petroleum එකේ 100,000.-කට වැඩි.. රජයේ…

law
|

ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ඉන්ධන හිඟය සහ එමඟින් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. මේ මොහොතේදී මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ වගකීම ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලඥයින් භාරගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය. ආර්ථික අර්බුදය හේතුවෙන් දැනටමත් සංකීර්ණ වී තිබෙන ජන ජීවිතයේ සෑම අංශයකටම ඉන්ධන හිඟය මඟින් බලපෑම් එල්ල වී…

dammikaperera
|

තාත්තා කම් හෝම්

ආයෝජන ප්‍රවර්ධන නව ඇමති ධම්මික පෙරේරා මහතා ඊයේ දෙරණ 360 වැඩසටහනට පැමිණ කියූ කරුණු සාරාංශ වශයෙන් මෙසේය. ‘මේ වගේ වෙලාවක් ආවම රට වෙනුවෙන් යමක් කරන්න තමා මං ආවෙ. රටට අමාරු වුණ නිසයි පොඩි තැනකට ඇවිල්ල වැඩ කරන්න හිතුවේ. මට ඇත්තටම ආරාධනයක් ලැබුනේ. මං ඉල්ලන්න ගියේ නැහැ. මං ජීවිතේ විවිධ දේ අත්හදා බලා තියෙනවා. මේක තවත්…

මාළු බෑමේ සොමිය…!

මාළු බෑමේ සොමිය…!

උදේ පාන්දර ඩොකටර් Sarath Wimalasuriya ගේ බිලී බෑමේ පෝස්ටුව දැක බිලී බාන්න ඇහැක් නම් කියා සිතූවෙමි. බිලී බෑම යනු ආනන්ද ජනක වැඩක් ය. සොමිෆුල් ය. අපි පුංචි කාලෙම දුන්නක් වගේ නැමුණු බට කෝට්ටක් නැත්තං කිතුල් අත්තක් හෝ ගෙන කඩෙන් තන්ගුස් නූලක් ද අවශ්‍ය ප්‍රමානයේ කටුවක්ද ගෙන බිලී බිති බැන්ඳෝ ය. ඉපියාව පොල් ලෙල්ලෙන් ලස්සනට හැදුවෝ…

unisef
|

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දෙක වෙයි

වයස අවුරුදු පහට (5) අඩු ළමුන් අතර උග්‍ර මන්දපෝෂණ අනුපාතය දකුණු ආසියාවේ ඉහළම දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව බව යුනිසෙෆ් සංවිධානය පවසයි. මෙරට ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණය උග්‍රවීමට හේතුවක් වී ඇති බවද යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරයි. යුනිසේෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන එකයි දශම හතක් සඳහා මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ඩොලර්…

sandyaa
|

සන්ධ්‍යා එක්නැළිගොඩ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ ලෝක සමුළුව අමතයි

අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) 31 වැනි ලෝක සම්මේලනයේදී තම සැමියාගේ අතුරුදන්වීමට සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ආරාධනා කර තිබුණි. ඇය කළ කතාවේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ. IFJ හි හිතවත් සගයනි, මෙම අවස්ථාවලබා දීම වෙනුවෙන් පළමුව මම ඔබට මගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. සන්ධ්‍යා එක්නැළිගොඩ වන මා මාධ්‍යවේදී ප්‍රගීත්…

ශ්‍රි නිග්‍රෝධාරාමයේ පොසොන් පෙරහැර

ශ්‍රි නිග්‍රෝධාරාමයේ පොසොන් පෙරහැර

පොසොන් පුන් පොහෝය නිමිති කර ගෙන හැටන් ආරියගම ප්‍රදේශයේ ජනතාව විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද පොසොන් පෙරහැර  හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති  සමස්ථ ලංකා සාම විනිසුරු පුජ්‍ය මහගම විමල නායක හිමියන් විසින් පිරිස හැටන් මල්ලිඅප්පුව සමන් දේවාල භුමියේදි පන්චශීලයේ පිහිට විමෙන් අනතුරුව එම ස්ථානයෙන්…