අගමැති කාර්යාලයෙන් මයිනාගෝගමට නොනවතින පිරිත් දේශනා
අගමැති කාර්යාලය පිහිටා ඇති ස්ථානයේ මේ වනවිට විරෝධතාකරුවන් එය මයිනාගෝගම නමින් නම් කර දිවා රාත්‍රී විරෝධතාවන් සිදු කරන අතරවාරයේ එයට විවිධ බාධක පැනනැගී තිබේ. ඊයේ දින වාර්තාවන අලුත්ම බාධාව නම් විරෝධතාකරුවන් රජයට එරෙහිව ගෙන යන ශබ්ද යටපත් කරමින් අරලිය මැදුරේ අභ්‍යන්තරයේ සිට පිරිත් දේශනා ප්‍රචාරය කිරීමයි. මෙම පිරිත් දේශනා ලවුඩ්ස්පීකර භාවිතයෙන් දැඩි ශබ්දයක් ජනිත කරමින්…









