දේශපාලනයෙන් තොර වෙලා මේ රටේ අනාගතය හදමු
අරගලය පිළිබඳ යම් යම් මත තියෙන්න පුලුවන්, අරගලයේ අයිතිකාරත්වය ගැනීම තුල අනාගත දේශපාලන ගමන් ගැන හිතන්න පුලුවන්, හැබැයි දැන් රට ඉල්ලන්නේ ඒක නෙමෙයි. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ වලට, සියලු දේශපාලන නායකයන්ට අපි ඉල්ලීමක් කරනවා සුජාත භූමියක් තුළ මේ ඇති වෙලා තියෙන අරගලය ජය ගන්න අවශ්‍යය සහයෝගය ලබා දෙනවා මිසක් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන්…









